"Don't lift lockdown on 21st" Sri Lanka Medical Association writes to President. #BREAKING
yapa100 Well-known member Oct 21, 2009 8,725 19,485 113 අපේ ගෙදර Jun 19, 2021 #1 Reactions: TCB Rox, Arumbaya De Almeida, NRTG and 2 others
Smartm Well-known member Jul 19, 2008 20,062 20,643 113 හස්තිශෛලපුර Jun 19, 2021 #2 GR - ගැසට් රිවස් Reactions: lgayyamp, TCB Rox, KalanIND and 1 other person
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Jun 19, 2021 #3 ayeee badu hari wge Reactions: PHBhagya and saja
RLT4U Well-known member Dec 12, 2006 12,491 1 10,613 113 ගෙදර බන් !! Jun 19, 2021 #4 Sir mokak karavida? obe adahasa sadahan karanna.
Nucleardeath Well-known member Nov 22, 2012 1,668 5,443 113 Jun 19, 2021 #5 සවේන්ද්‍ර මේ මොනවද කියන්නේ කියලා බලන්න පොඩ්ඩක් Reactions: buddikagayan, TCB Rox, dilann and 5 others
I IMMuhandiram Well-known member Feb 6, 2012 10,862 11,159 113 Jun 19, 2021 #6 No worries.... Diyasen is coming from America on Wednesday Reactions: pga, nalin0001 and Smartm
N nalin0001 Well-known member Jun 12, 2014 19,960 34,386 113 Jun 19, 2021 #8 යාපයියාත් සටන අතහරින්නේ නෑ. ඔහු කියූ පුවත් අසත්‍ය නොවීම පිණිස දිවි හිමියෙන් කටයුතු කරන මානව හිතවාදියෙක්. Reactions: Tz4400, lgayyamp, KDH and 9 others
යාපයියාත් සටන අතහරින්නේ නෑ. ඔහු කියූ පුවත් අසත්‍ය නොවීම පිණිස දිවි හිමියෙන් කටයුතු කරන මානව හිතවාදියෙක්.
Walter White Well-known member Nov 20, 2019 43,542 124,712 113 දෙහිවල Jun 19, 2021 #9 යාපායිය ඊයේ රෑ නිදාගත්තෙම නැද්ද ගේම අතාරින්න එපා. හැබැයි සදුදා අඩියක් ගහන්න බැරිඋනොත් සාප වේවා Reactions: lgayyamp, PHBhagya, TCB Rox and 5 others
N nalin0001 Well-known member Jun 12, 2014 19,960 34,386 113 Jun 19, 2021 #10 Walter White said: යාපායිය ඊයේ රෑ නිදාගත්තෙම නැද්ද ගේම අතාරින්න එපා. හැබැයි සදුදා අඩියක් ගහන්න බැරිඋනොත් සාප වේවා Click to expand... යාපයියා SLMA ලව්වා ලියුම් ලියවනවද මන්දා Reactions: lgayyamp and Walter White
Walter White said: යාපායිය ඊයේ රෑ නිදාගත්තෙම නැද්ද ගේම අතාරින්න එපා. හැබැයි සදුදා අඩියක් ගහන්න බැරිඋනොත් සාප වේවා Click to expand... යාපයියා SLMA ලව්වා ලියුම් ලියවනවද මන්දා
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,671 113 日本 Jun 19, 2021 #11 ඔය කට්ටියම නේද කියන්නෙ වහල තිබ්බත් වැඩක් නෑ හරියට වැඩේ වෙන්නෙ නෑ කියලා දැන් කියනව අරින්න ඵපාලු.ඒකෙන්ම පච මාට්ටු.ඒ කියන්නෙ දැන් රට වහලා තියෙන්නේ... Reactions: lgayyamp and nalin0001
ඔය කට්ටියම නේද කියන්නෙ වහල තිබ්බත් වැඩක් නෑ හරියට වැඩේ වෙන්නෙ නෑ කියලා දැන් කියනව අරින්න ඵපාලු.ඒකෙන්ම පච මාට්ටු.ඒ කියන්නෙ දැන් රට වහලා තියෙන්නේ...
Walter White Well-known member Nov 20, 2019 43,542 124,712 113 දෙහිවල Jun 19, 2021 #12 nalin0001 said: යාපයියා SLMA ලව්වා ලියුම් ලියවනවද මන්දා Click to expand... මේක සාර් කුමන්ත්‍රණයක් Reactions: lgayyamp, TCB Rox, tharinduncc and 2 others
sumane20 Well-known member May 28, 2016 3,403 2,750 113 34 Kandy Jun 19, 2021 #13 Munge plan eka next time Sirwa 2/3 paraddala dana eka
kandahar Well-known member Mar 19, 2011 13,430 17,410 113 Jun 19, 2021 #14 Reactions: lgayyamp, dilann and Jim_Moriarty
Z ZAck0 Active member May 30, 2021 39 146 33 Jun 19, 2021 #15 Reactions: lgayyamp, dilann, Walter White and 1 other person
Jim_Moriarty Well-known member Jan 28, 2019 8,958 14,041 113 Jun 19, 2021 #16 Reactions: dilann and Walter White
Z ZAck0 Active member May 30, 2021 39 146 33 Jun 19, 2021 #17 Reactions: Garrus, lgayyamp, 512kbps and 5 others
laka007 Well-known member Oct 18, 2008 7,522 5,739 113 Jun 19, 2021 #18 ආයිත් වහයි බන්. හරියට අඩුම 21 වහන්න වෙනවා. මේ වහන බොරු වැහිල්ල හරියන්නැ අපෙත් පඩි කපලා...වෙන්න ඔනේදේ මිසක් කැමතිදෙ නෙමේ Reactions: Arumbaya De Almeida
ආයිත් වහයි බන්. හරියට අඩුම 21 වහන්න වෙනවා. මේ වහන බොරු වැහිල්ල හරියන්නැ අපෙත් පඩි කපලා...වෙන්න ඔනේදේ මිසක් කැමතිදෙ නෙමේ
tharinduncc Well-known member May 8, 2009 5,254 2,498 113 planet earth Jun 19, 2021 #19 ඕවා වැඩක් නෑ... far දෙයියා මහත්තය මොකද කියල තියෙන්නේ??? අන්න එකයි වැදගත්...කන බොන දේවල් නහුතෙට ගණන් යනවා.. මේ සඳහාත් බුජ්ජිමත් ප්‍රකාශයක් තියනව නම් වටිනවා.අඩුවෙන් බොක දැමීමෙන් අත්වෙන යහපත් වාසි වගේ දේවල්...
ඕවා වැඩක් නෑ... far දෙයියා මහත්තය මොකද කියල තියෙන්නේ??? අන්න එකයි වැදගත්...කන බොන දේවල් නහුතෙට ගණන් යනවා.. මේ සඳහාත් බුජ්ජිමත් ප්‍රකාශයක් තියනව නම් වටිනවා.අඩුවෙන් බොක දැමීමෙන් අත්වෙන යහපත් වාසි වගේ දේවල්...
BLACKLIST_MEMBER Well-known member Feb 9, 2008 37,854 14,812 113 127.0.0.1 Jun 19, 2021 #20 ZAck0 said: Click to expand... meme hadana ponnayonta eke wath hariyata spellings type karanna barida Reactions: lgayyamp and krizta
ZAck0 said: Click to expand... meme hadana ponnayonta eke wath hariyata spellings type karanna barida