6 month survival වෙන්න ඉතුරු කරගෙන ඉතුරු ටික ඩොලර් කරල 6 month වලින් ඊළග මාස 6ට ඕනි ගාන ගත්තත් ප්රොෆිට් එකක් තියෙයි නිකම්ම තියෙනවට වඩා
මගෙත් ඔලුවෙ ඕක තිබුනා මචන්. ඒත් එහෙම ඒ සල්ලි ඩොලර් කරන්න ශුවර් ක්රමයක් තියෙනවද?

Dollar account eka mokakda![]()
Sampath FC Prime Account එකක් මචන්.
https://www.sampath.lk/en/personal/foreign-currency-accounts/sampath-fc-prime