මූල්‍යම උපදෙසක් දීපල්ලකො!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    6 month survival වෙන්න ඉතුරු කරගෙන ඉතුරු ටික ඩොලර් කරල 6 month වලින් ඊළග මාස 6ට ඕනි ගාන ගත්තත් ප්‍රොෆිට් එකක් තියෙයි නිකම්ම තියෙනවට වඩා

    මගෙත් ඔලුවෙ ඕක තිබුනා මචන්. ඒත් එහෙම ඒ සල්ලි ඩොලර් කරන්න ශුවර් ක්‍රමයක් තියෙනවද? :rolleyes:

    Dollar account eka mokakda :shocked:

    Sampath FC Prime Account එකක් මචන්.

    https://www.sampath.lk/en/personal/foreign-currency-accounts/sampath-fc-prime
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    සමහර බයියන්ගේ කතා දැක්කම හිනාත් යනවා. බයි ද වේ. මම කියන්නේ උබට rata යන්න අදහසක් නැත්තං උබේ ළමයි හරි මේ මර ගුහාවෙන් යවපන් උබටම ත්රෙනවා ඇති නේ මේ රට යන විදිය.
     
    • Like
    Reactions: Kolama

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    උබට ඉස්සරහටත් ඩොලර් ආදයම් ලැබෙයි කියල සුවර් නම් විතරක් ඔය රුපී ටික ඉන්වෙස්ට් කරපන් monthly 1% වත් income එකක් එන විදියට. එ කීවෙ monthly 180,000ක්.

    කොහොමත් ලන්කාව බන්කොලොත් උනොත් උබට ඔය රුපී ටික මදි මාස 5කට වත්
     
    Last edited:
    • Like
    Reactions: Kolama

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    mehe idan USD walin account ekak open karanna puluwanda ?

    පුළුවන් RFC කියල එකක් තියෙනව, ඩොලර් විත්ද්‍රව් කරන්න බැ බන්.
    ෆියා කියලා එකක් තියෙනව එකේ විත්ද්‍රව් කරන්න පුළුවන් කෑෂ් වලින්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    mae saaar mala musalayo mata nan kisima sure ekak ne bn.ratama kelala un rata paniyda danne ne.baye be land arawa mewa okoma 0 value wenawa kela unoth.
     
    • Like
    Reactions: Kolama

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    mae saaar mala musalayo mata nan kisima sure ekak ne bn.ratama kelala un rata paniyda danne ne.baye be land arawa mewa okoma 0 value wenawa kela unoth.
    උඹේ ඉතින් ලෑන්ඩ් තියෙන්නේ ඔසීනේ. ඒක නිසා බය වෙන්න එපා
     
    • Haha
    Reactions: Kolama

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    What are the benefits machan? Just for Fun?

    Theruna vidiyata income opportunity ekak na?
    villa ekak ganna puluwan if you have money.You can rent it.But you can't do jobs.But that visa is for 20 years.renewable.You can just live if you already have an online income.
     
    • Like
    Reactions: Kolama

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    මගෙ රුපී අකවුන්ට් එකේ රුපියල් එක්කෝට් අසූ ලක්ෂයක් තියෙනවා. ඩොලර් අකවුන්ට් එකේ දැනට $21,000ක් තියෙනවා.

    රුපියල ඉස්සරහට තවත් අවප්‍රමාණය වෙන නිසා මම දැන් හම්බ කරන සල්ලි ඔක්කොම කෙලින්ම ඩොලර් අකවුන්ට් එකට දාගන්නවා. රුපී අකවුන්ට් එකේ තියෙන සල්ලි දිගටම මගෙ මාකටින් ඒජන්සි එකෙයි, ගෙදර වියදමටයි ගන්නවා. එහෙම ඒ සල්ලි ටික වියදම් කරලා දැම්මොත් ඒ ගාන මට තව අවුරුදු දෙකහමාරකට විතර ඇති.

    මට තියෙන ප්‍රශ්නේ මචන් මේ රුපියල් මිලියන 18න් කරන්න මීට වඩා ඉෆෙක්ටිව් දෙයක් නැද්ද බං? තව ගෙවල්, ඉඩම්, වාහන වගේ දේවල් නම් ගන්න මට අදහසක් නෑ.

    මට හොද ඇඩ්වයිස්ක් එකක් දියල්ලකො. ලොකු උදවුවක්!
    Land ekak gaththtoth ubata eka maintain karanna, balanna time thiyenawa da?

    Wena field ekaka business ekak patan gaththoth ubata eka manage karanna time thiyenawa da?

    Nattam oya salli walin kotasak oyage dan karana business ekata simlar busines ekaka dammoth ganak set wei da?

    hithala balanna bung
     
    • Like
    Reactions: Kolama

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගෙ රුපී අකවුන්ට් එකේ රුපියල් එක්කෝට් අසූ ලක්ෂයක් තියෙනවා. ඩොලර් අකවුන්ට් එකේ දැනට $21,000ක් තියෙනවා.

    රුපියල ඉස්සරහට තවත් අවප්‍රමාණය වෙන නිසා මම දැන් හම්බ කරන සල්ලි ඔක්කොම කෙලින්ම ඩොලර් අකවුන්ට් එකට දාගන්නවා. රුපී අකවුන්ට් එකේ තියෙන සල්ලි දිගටම මගෙ මාකටින් ඒජන්සි එකෙයි, ගෙදර වියදමටයි ගන්නවා. එහෙම ඒ සල්ලි ටික වියදම් කරලා දැම්මොත් ඒ ගාන මට තව අවුරුදු දෙකහමාරකට විතර ඇති.

    මට තියෙන ප්‍රශ්නේ මචන් මේ රුපියල් මිලියන 18න් කරන්න මීට වඩා ඉෆෙක්ටිව් දෙයක් නැද්ද බං? තව ගෙවල්, ඉඩම්, වාහන වගේ දේවල් නම් ගන්න මට අදහසක් නෑ.

    මට හොද ඇඩ්වයිස්ක් එකක් දියල්ලකො. ලොකු උදවුවක්!

    මගෙත් එකෞන්ට් එකේ දෙමිලියන තිස්දහස් විසි තුන් ලක්ශ හැත්තැ පන්දාහක් තියෙනව
    බයෙන් ඉන්නෙ
    ඩොලර් වලට මාරු කරගන්න ඕන බසිල් බාප්පට වත් 10% කොමිස් දීල
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    villa ekak ganna puluwan if you have money.You can rent it.But you can't do jobs.But that visa is for 20 years.renewable.You can just live if you already have an online income.
    Me dawas wala hari yan na bung. And tawa awurudu kiyak meka adei da danne na.
    dan ahe tourists la na bung. My friends la innawa
     
    • Like
    Reactions: Kolama