EPF B card

naveenr

Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    මචන්ලා EPF B card එක අපි කොම්පැනියෙන් අස් වෙනකොට ගන්න ඕනි නේද? මේ විදිහට අපි වැඩ කරන හැම කොම්පැනියෙන්ම වෙන වෙනම b card දෙනවද?

    කවදාහරි සල්ලි ගන්න දවසක මේ ඔක්කොම එකතු කරලා තියන් ඉඳල ඉදිරිපත් කරන්න ඕනිද?
     

    RMA

    Well-known member
  • Sep 16, 2008
    1,157
    111
    63
    kandy
    මචන්ලා EPF B card එක අපි කොම්පැනියෙන් අස් වෙනකොට ගන්න ඕනි නේද? මේ විදිහට අපි වැඩ කරන හැම කොම්පැනියෙන්ම වෙන වෙනම b card දෙනවද?

    කවදාහරි සල්ලි ගන්න දවසක මේ ඔක්කොම එකතු කරලා තියන් ඉඳල ඉදිරිපත් කරන්න ඕනිද?
    Yep
     

    samitharandhika

    Active member
  • May 15, 2010
    317
    163
    43
    ow hama compnay ekakama B card ekka denawa.. ela thiya ganna.. but incase eka nathi unoth ID ekath ekka link wena nisa issue ekka wena ekka nha..
    B card ea aran thiya ganna eka hodhai.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    ඔව්... එතකොට වඩා පහසුයි. දැන් ඒක නැතුවත් කරගන්න පුලුවන්.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    e kohomada
    කොම්පැණි එකෙන් ලෙටර් එකක් ගන්න ඕනි. ඒ නැති උඹේ අයි ඩී එකට ලින්ක් වෙලා නිසා පුලුවන්. epf එකෙන් අහන්න වෙනව මචං, ඒත් B කාඩ් එක නැතුව පුලුවන්.
     
    • Love
    Reactions: naveenr

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    B Card ekak oni....

    naththan service letter ekak thiyenne oni proof widihata oya ethana work kara kiyala...
    ..NIC number ekata link unata, proof nathuwa withdraw karanna ba.
     

    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    B card hariyata oyage nic eka yatathe epf eke link wela register wela tiyenawa nam B card mandatory naha. Habai B card tiyenawa nam wade easy.