කෝ "ස" ගෙ Data base එක??

eathan

Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha

    Cabinet approves proposal to import 100,000 metric tonnes of rice​



    https://www.newswire.lk/2021/06/21/...mzEzhS6CgHKH8Xv0YgUnA3YzKNY7x4sLggw2oU5-Ls6G4

    1624295709536.png
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,691
    113
    Homagama
    හම්මෙ කාබනික පොහොර ගාලා හදපු පොන්නි සම්බා වෙන්නැති... 😂😂😂😂😂

    විදේශ විනිමයටත් කෙල, කෘෂිකර්මයටත් කෙල, බඩවල් වලටත් කෙල

    රෙස්පැට් ස
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    ඇයි බං මුන් කලින් පම්පෝරි ගැහුවෙ අච්චර තියෙනවා මෙච්චර තියෙනවා කියලා.....ආමි එකේ ලොක්කෙක් හිටියා නේ වී ගැන හොයන්න???🤔🤔🤔
     
    • Like
    Reactions: akildila

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    dump කරන්න වෙන්නේ
    Wedaknehe ban already dump wela

    ඇයි බං මුන් කලින් පම්පෝරි ගැහුවෙ අච්චර තියෙනවා මෙච්චර තියෙනවා කියලා.....ආමි එකේ ලොක්කෙක් හිටියා නේ වී ගැන හොයන්න???🤔🤔🤔
    Ara data base eka thama man hoyanne 😂
    ------ Post added on Jun 21, 2021 at 11:43 PM

    හම්මෙ කාබනික පොහොර ගාලා හදපු පොන්නි සම්බා වෙන්නැති... 😂😂😂😂😂

    විදේශ විනිමයටත් කෙල, කෘෂිකර්මයටත් කෙල, බඩවල් වලටත් කෙල

    රෙස්පැට් ස
    මූන්ගේ thousand talk witharai. Weda tika okkoma අනිත් පෙත්තට thama
    ------ Post added on Jun 21, 2021 at 11:45 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,329
    86,576
    113
    ආශ්චර්යමත් රටක
    ඔන්න රසායනික පෝර වලට යන විදේශ විනිමය නවත්තලා 1st goal එක achieve කරලා නේද. 🙏👏👏👏

    පොන්නි ආණ්ඩුව පොන්නි සම්බා ගෙන්නනවා.
    පෙරදිග ධාන්‍යාගාරයට ගිය කලක්.
    තව තව සෙල්ලං එළිවෙන ජාමෙට..
     
    • Like
    Reactions: saturn and stasia

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,075
    24,633
    113
    tracing Geo-location.. ... ...
    පොර database එක කිය කියා හිටියේ චන්ද නාම ලේඛනය දැකලා.. "යකෝ ලංකාවේ ඔක්කොම චන්දෙ දෙන උන්ගේ විස්තරේ තියෙයිනේ.. මේක වෙන්න ඇති එහෙනම් database එක.." කියලා ෆුල් ආතල් එකේ ඒ දවස් වල හිටියේ.. ඇවිල්ල බලද්දීනේ දන්නේ එකේ තියෙන්නේ එච්චරයි කියලා.. දැන් ඉතින් කොරපන්කෝ..
     
    • Haha
    Reactions: saturn