ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මච්ංන්ලා මට ලැප් එකක් ගන්න ඕනෙ.
    සල්ලි නැති නිසා ක්‍රෙඩිට් කාඩ් එකක් අරන් ගෙවාගෙන යන්න ගන්න බැලුවේ.

    මොකක්ද ගන්න හොද ක්‍රෙඩිට් කාඩ් එක.
    ක්‍ර්රෙඩිට් කාඩ් එකක් ඉශු කරන්න කොච්චර කල් යනවද
     

    PL_prasad

    Junior member
  • Aug 26, 2019
    53
    19
    8
    Masen wtra wede nm wenwa..et oyata one gana taram credit limit ekak hmbenna nm salary ekat sehena ganak balai..ntnm parana wenna parana wenna tma credit limit wedi krgnna plwn
     
    • Like
    Reactions: salitha22

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,488
    1
    32,192
    113
    - උඩරට -
    මච්ංන්ලා මට ලැප් එකක් ගන්න ඕනෙ.
    සල්ලි නැති නිසා ක්‍රෙඩිට් කාඩ් එකක් අරන් ගෙවාගෙන යන්න ගන්න බැලුවේ.

    මොකක්ද ගන්න හොද ක්‍රෙඩිට් කාඩ් එක.
    ක්‍ර්රෙඩිට් කාඩ් එකක් ඉශු කරන්න කොච්චර කල් යනවද
    ලොතැයියක් ඇදුනා වගේ තමා බන් ක්‍රෙඩිට් කාඩ් එකක් කියන්නේ.. :love2:
    කාලා බීලා ෆන් එකේ ඉන්න තමා තියෙන්නේ:lol:
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ලොතැයියක් ඇදුනා වගේ තමා බන් ක්‍රෙඩිට් කාඩ් එකක් කියන්නේ.. :love2:
    කාලා බීලා ෆන් එකේ ඉන්න තමා තියෙන්නේ:lol:
    අප්පට සිරි යකෝ 😂😂😂

    BUMPER

    mehemai eka ube salary eka anuwa thama bn tirane wenne

    ubata podi salary ekak nm tynne HSBC wage balapn bn

    nathnm Sampath NDB ewath hodai bn

    ela machan
    ------ Post added on May 4, 2021 at 8:59 AM
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    HSBC mulinma hoda credit limit eka denwa godak welawata. nattam commercial bank, sampath wage blanna. installment wage badu ganna hitagena innwa nam NTB hodai. but card eka ganna tikak amarui. loku salary ekak blnwa eyala.
     
    • Like
    Reactions: ncpasan