තයිරොක්‌සින් බෙහෙත් නැහැ

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    තයිරොක්‌සින් ටැබ්ලට් ගන්න නැහැනේ සිංහලු. අද ගාලු පාරේ, හයිලෙවල් එකේ, නුවර පාරේ ගොඩක් තැන්වල බැලුවා. ලීවෝ තයිරොක්‌සින් එක කොහෙවත් නැහැ. මම හිතන්නේ ලංකාවේ මිලියන ගණන් වලින් කියන්න පුළුවන් තරමේ තයිරොක්‌සින් ගන්න අය ඉන්නවා, ඒ අයට අත්‍යවශ්‍යම දිනපතා ගතයුතු බෙහෙතක්. ඒත් බෙහෙත් නැහැ ගන්න.

    කිරියේ ඉන්නවද මේක ගන්න අය? මොකද කරන්නේ මේ දවස් වල.
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    mage kella gannawa..thava tika dawasakin eyage beheth iwara wenava kiyala kiuwa... ayeth doca ganna kiuwoth mala keliyai ehenam :(
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Ape thaththa issara biwwe 100g pettak , eka keli 4 ta kadanna puluwan. Kadala keli 3 k bonawa, mokada eyata bonna kiyala tiyenne 75g.
    Passe eka hoyaganna neti unama 50g , 25g bottle wagayak gatta. eken 75g hadala bonawa.
    Dan eka iwarada danne ne. Ahanna one
     
    • Like
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම සති 2 කක ඉඳන් බලනව කොහෙවත් නෑ. තව 1 packet එකෙයි තියෙන්නේ.

    ඉට පස්සෙ මොනවා වෙයි ද මන්දා.

    මුන් මොනවා කරනවා ද මන්දා. කාලකන්නි.
     
    • Like
    Reactions: BadBlueGenius

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    නෑ තමා ඊයෙ ගෲප් එකක පාමසියක් කරන කෙනෙක් කිව්ව එයාලගෙන් හැමදාම ගන්න අයට විතරයි දෙන්නෙ කියල තියෙනව ඒවත්. 80% විතර බඩු එනව අඩුයිලු.
     
    • Like
    Reactions: BadBlueGenius

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    මම සති 2 කක ඉඳන් බලනව කොහෙවත් නෑ. තව 1 packet එකෙයි තියෙන්නේ.

    ඉට පස්සෙ මොනවා වෙයි ද මන්දා.

    මුන් මොනවා කරනවා ද මන්දා. කාලකන්නි.
    නැහැ කියන්නේ කිසිම බ්‍රෑන්ඩ් එකක් නැද්ද හොයාගන්න ?
    හෙට එලියට බැහැල තියන කඩේකින් අරන් stock කරගන්න වෙනව එහෙනං .
    thyroxine වලට ඇග හරියට ප්‍රතිචාර දක්වන්නත් මාස 6ක් විතර යනවා .
    බෙහෙත් කෝස් එක කැඩුනොත් මෙච්චර කල් හැමදාම බිව්ව එක වැඩක් නැති වෙනවා .
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    mage kella gannawa..thava tika dawasakin eyage beheth iwara wenava kiyala kiuwa... ayeth doca ganna kiuwoth mala keliyai ehenam :(
    බෙහෙත් නැහැ ගන්න. දිනපතා ගැන ඕනි බෙහෙතක් මේක.
    Ape thaththa issara biwwe 100g pettak , eka keli 4 ta kadanna puluwan. Kadala keli 3 k bonawa, mokada eyata bonna kiyala tiyenne 75g.
    Passe eka hoyaganna neti unama 50g , 25g bottle wagayak gatta. eken 75g hadala bonawa.
    Dan eka iwarada danne ne. Ahanna one
    බෝතලේ එන්නේ පාන් පිටි එකක්. ඔකේ කිසිම බෙහෙතක් නැහැ.
    European brand ganna naha.
    Indian jarawak ganin.
    wena karanna deyak naha.
    ගන්න බෙහෙත් නැහැ.
    මම සති 2 කක ඉඳන් බලනව කොහෙවත් නෑ. තව 1 packet එකෙයි තියෙන්නේ.

    ඉට පස්සෙ මොනවා වෙයි ද මන්දා.

    මුන් මොනවා කරනවා ද මන්දා. කාලකන්නි.
    ඔව්. සල්ලි දීලා වත් ගන්න බෙහෙත් නැහැ, මේක දිනපතා ගන්න ඕනි අත්‍යවශ්‍ය බෙහෙතක් කියලා දන්නේ නැතුවද මේ අය.
    නෑ තමා ඊයෙ ගෲප් එකක පාමසියක් කරන කෙනෙක් කිව්ව එයාලගෙන් හැමදාම ගන්න අයට විතරයි දෙන්නෙ කියල තියෙනව ඒවත්. 80% විතර බඩු එනව අඩුයිලු.
    ඔව්. ගන්න නැහැ කොහෙවත්.
    hoya hoyala pharmacy eke thibba okkoma aran awa. blisters 7k wage genawa.
    බෝතල් වල එන්නේ පාන් පිටි. ඕක වැඩක් නැහැ. ලීවෝ එක ගන්න ඕනි

    iye gatta podi kuppiye ena eka
    එක හරි යන්නේ නැහැ. එකේ එන්නේ පාන් පිටි. එකේ ඇති බෙහෙතක් නැහැ.
    ------ Post added on Jun 22, 2021 at 7:20 PM
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    නැහැ කියන්නේ කිසිම බ්‍රෑන්ඩ් එකක් නැද්ද හොයාගන්න ?
    හෙට එලියට බැහැල තියන කඩේකින් අරන් stock කරගන්න වෙනව එහෙනං .
    thyroxine වලට ඇග හරියට ප්‍රතිචාර දක්වන්නත් මාස 6ක් විතර යනවා .
    බෙහෙත් කෝස් එක කැඩුනොත් මෙච්චර කල් හැමදාම බිව්ව එක වැඩක් නැති වෙනවා .
    Loose දෙන ජරාවක් තියනවා. ඕවා බොන්න හොඳ නෑ. ඒක පාරක් බිල doctors check කරලා කිව thyroxine double අඩු වෙලා කියලා. ඒක fake tablet එකක් වෙන්න ඇති ඔහොම උනේ.
     
    • Like
    Reactions: BadBlueGenius

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    තයිරොක්‌සින් ටැබ්ලට් ගන්න නැහැනේ සිංහලු. අද ගාලු පාරේ, හයිලෙවල් එකේ, නුවර පාරේ ගොඩක් තැන්වල බැලුවා. ලීවෝ තයිරොක්‌සින් එක කොහෙවත් නැහැ. මම හිතන්නේ ලංකාවේ මිලියන ගණන් වලින් කියන්න පුළුවන් තරමේ තයිරොක්‌සින් ගන්න අය ඉන්නවා, ඒ අයට අත්‍යවශ්‍යම දිනපතා ගතයුතු බෙහෙතක්. ඒත් බෙහෙත් නැහැ ගන්න.

    කිරියේ ඉන්නවද මේක ගන්න අය? මොකද කරන්නේ මේ දවස් වල.
    Machan try hidden pharmacies, keels Cargill's sort of places also might work.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    ඕක බොන්නෙ කොලෙස්ටොරෝල් වැඩි වෙලා එහෙම සීන් එකකට පස්සෙද? මගෙ කොලෙස්ටරෝල් වැඩි වෙලා තිබිල ඩොක්ට කිව්ව නෙක්ස්ට් මන්ත් එනකොට ඔය තයිරොක්සීන් ටෙස්ට් එකක් කරගෙන එන්න කියල.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    indian online pharmacy store ekakin aran aramex eken ship karaganin.no tax for personal use