86" 4KTV ekak

UKKU PUTHA

Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    ABANS warranty නම් ඉතින් බය වෙන්න කිසිම හේතුවක් නෑ.කැඩුනොත් ගිහින් ළිදට දාන්න තියෙන්නේ. Warranty claim කරනවාට වඩා හිතට සහනයක් ඒක
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    ඕවාගේ upscaling කියලා මඟුලක් තියෙනවා නේ.🤔🤔

    ඕකෙන් ඇත්තටම ලොකු වෙනසක් වෙන්නේ නැහැ කියල මම නම් හිතුවේ. low resolution video පොඩ්ඩක් improve වෙනවා ඇති. එත් ඇත්ත 4K HDR video එකක කොලිටි එක තියෙන්න බැහැ. මගේ ලග තියෙන tv එකෙත් ඕක තියෙනවා. වෙනසක් කියල note වෙලා නැහැ.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    එතකොට අර තව මොකක් හරි එන්ජින් සීන් එකක් තියෙනවා නේ.ඒ කියන්නේ අපි බලන ලෝ quality විඩීයෝ එක ඉන්ටර්නෙට් එක හරහා එකේ තව විස්තර හොයා ගෙන රියල් ටයිම් විඩීයෝ එක quality එක වැඩි කරලා දෙන සීන් එකක්🤔
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    එතකොට අර තව මොකක් හරි එන්ජින් සීන් එකක් තියෙනවා නේ.ඒ කියන්නේ අපි බලන ලෝ quality විඩීයෝ එක ඉන්ටර්නෙට් එක හරහා එකේ තව විස්තර හොයා ගෙන රියල් ටයිම් විඩීයෝ එක quality එක වැඩි කරලා දෙන සීන් එකක්🤔

    ඒ සීන් එක නම් දන්නේ නැහැ. ලින්ක් එකක් තියෙනවනම් දෙන්න බලන්න.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    chinthakarahula

    Well-known member
  • Feb 11, 2014
    244
    303
    63
    Adooo 86" tv ekak ganna asai bn.. 43" tv 4ka screen area eka thiyenawa oii.. adenawa

    195482642_5628075420567520_3691081887815233438_n.jpg
    Mama gaththa 55 k. Siraa ithin
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,865
    1
    12,163
    113
    අදාළ නෑ නේ
    ABANS warranty නම් ඉතින් බය වෙන්න කිසිම හේතුවක් නෑ.කැඩුනොත් ගිහින් ළිදට දාන්න තියෙන්නේ. Warranty claim කරනවාට වඩා හිතට සහනයක් ඒක
    කැඩුනත් ප්‍රස්නයක් නෑ නෙ බන්.
    සරනේරු දෙකක් අල්ලල දොරක් වෙනුවට හයි කරන්න පුලුවන් :yes: :yes: :yes:
     
    • Like
    Reactions: kinkon