sony six වගේ යයි පේන විදියට.. sony එකක තමයි යන්නේ.Dialog TV/ Peo TV gena no idea
අපෝ උබ ආවොත් වින්නැහියක් තමයි ඉතින් .ගු පරාදයි


dialog channel one එකේ යනවා නේ ?ewa free nane![]()
Peo TV tiyenne bn. welawata ten cricket eke yanawadialog channel one එකේ යනවා නේ ?
Review එකත් කෑවා නේද කුසලා![]()
ධනන්ජය Catching Practice දෙනවා.
මේ උත්තවල් බලනවට අපිට ගෙවන්න ඕනේ.