Pakistan tour of Sri Lanka and England tour of Sri Lanka 2025

Batfleck

Well-known member
  • May 20, 2020
    3,023
    4,680
    113
    Sri Lanka
    ඉතින් මා ප්‍රිය ක්‍රීඩාලෝලී එළකිරි වැසියනි ,
    හදිස්සියේ මෙහෙම ත්රේඩ් එකක් දාන්න හිතුවෙ කව්රුත් PAK vs SL, ENG vs SL මැච් වලට ත්රේඩ් එකක් දාන්නේ නැති නිසා.

    1767790873908.png


    1767790976691.png


    NOTE : ශ්‍රී ලංකා ටීම් එකේ ක්‍රීඩා විලාශය ගැන ත්රේඩ් එකේ අයිතිකරු වන මම වගකියනු නොලැබේ.

    EDIT: Title eke 2025, 2026 lesa wenas wiya yuthuyi. Hadissiye thread eka danme. Check karanna bari una
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,764
    113
    දෙහිවල
    Sri Lanka XI: 1 Nissanka, 2 Mishara, 3 Kusal Mendis, 4 De Silva, 5 Asalanka, 6 Shanaka, 7 Liyanage, 8 Hasaranga, 9 Chameera, 10 Theekshana, 11 Thushara

    Pakistan XI: 1 Ayub, 2 Farhan, 3 Agha, 4 Fakhar, 5 Usman, 6 Shadab, 7 Nawaz, 8 Faheem, 9 Wasim, 10 Mirza, 11 Abrar
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    Fat Cat Love GIF by Dobbi Apparel


    Sri Lanka XI: 1 Nissanka, 2 Mishara, 3 Kusal Mendis, 4 De Silva, 5 Asalanka, 6 Shanaka, 7 Liyanage, 8 Hasaranga, 9 Chameera, 10 Theekshana, 11 Thushara

    Pakistan XI: 1 Ayub, 2 Farhan, 3 Agha, 4 Fakhar, 5 Usman, 6 Shadab, 7 Nawaz, 8 Faheem, 9 Wasim, 10 Mirza, 11 Abrar
    theekshanaya mona uttakta team ekata gnnawada dan na :angry:
    ------ Post added on Jan 7, 2026 at 6:57 PM
     
    • Like
    Reactions: Batfleck

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    Pakistan won the toss and decided to field first.


    Ane manda ban. Traveen Mathew ta chance eka denna tibba
    ------ Post added on Jan 7, 2026 at 6:59 PM
    arunge honda un nathi hinda podi ekawa danna thibe,uge fielding ehemath hondai me lonthayata wada
     
    • Like
    Reactions: Batfleck

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    පවර්ප්ලේ එකේ ඕවර් පහක් ඉවරයි හැබැයි ලොන්තයො ලකුණු 25යි. 🤮
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    iya shanaka ponnaya gedra duwapan.11ta awa nan hari lonthaya bat karanda. waniduwath ewala uta klin :lol:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    iya shanaka ponnaya gedra duwapan.11ta awa nan hari lonthaya bat karanda. waniduwath ewala uta klin :lol:
    ඒක ඩිසිශන් එක හරි බං. ලෙගියො දෙන්නෙක් ෆෝම් එකේ දානකොට ඌ ඇවිල්ල හරියන්නෑනෙ? ශානකයට 9 වසරෙ ලෙග් ස්පින් දාන එකෙක්ටවත් ගහගන්න බෑ. ගුග්ලියක් යූටියුබ් බලලා හරි දාගත්තොත් පොලු ගලෝගන්නවා. යාන්තන් ලෙගියොන්ගෙ ඕවර් ඉවර වෙලා ඩෙත් ඕවර් වල ආවොත් 20 කෑල්ලක්වත් තලාගන්න පුලුවන් ඌට
     
    • Like
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    ඒක ඩිසිශන් එක හරි බං. ලෙගියො දෙන්නෙක් ෆෝම් එකේ දානකොට ඌ ඇවිල්ල හරියන්නෑනෙ? ශානකයට 9 වසරෙ ලෙග් ස්පින් දාන එකෙක්ටවත් ගහගන්න බෑ. ගුග්ලියක් යූටියුබ් බලලා හරි දාගත්තොත් පොලු ගලෝගන්නවා. යාන්තන් ලෙගියොන්ගෙ ඕවර් ඉවර වෙලා ඩෙත් ඕවර් වල ආවොත් 20 කෑල්ලක්වත් තලාගන්න පුලුවන් ඌට
    ow ban eka thama ithin ohoma baya wela cricket ghala wadak thiyenawada bn. pake captain gothaya