Sl vs eng

dilann

Well-known member
  • Jul 6, 2018
    66,037
    164,111
    113
    එකමත් එක රටක
    100ක් ගහයි . වැරදි හදාගෙන දෙවැනි එකට යනවා කියයි තව ටිකකින්.

    mark wood 6ක් ගැහුවා. :lol:
    ------ Post added on Jun 23, 2021 at 11:54 PM
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    100ක් ගහයි . වැරදි හදාගෙන දෙවැනි එකට යනවා කියයි තව ටිකකින්.

    mark wood 6ක් ගැහුවා. :lol:
    ------ Post added on Jun 23, 2021 at 11:54 PM

    6 ඒවා ගහන්න ඉන්න දසුන් පන දාගෙන දුවනවා :baffled: :rofl: අඩුම තරමේ මූට බොලේ පේන්නෙත් නැ මාක් වුඩ් දාන...
    Morgan පටන් ගද්දිම කිව්වා මේක Practice Match එකක් කියලා WT20 එකට :P
     

    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    monada bn me karanne. bole bat eke wadinne na. aiyooo

    ground eka pitch eka gana kisima idea ekakin neme enne
    ------ Post added on Jun 24, 2021 at 12:07 AM
     
    • Haha
    Reactions: CloudX64

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    Slow pitch, selecting Kusal Mendis in the x1 is the 1st mistake, 2nd dropping Dhananjaya De Silva

    They should have bowled Dhananjaya y-day game.
    Akila is no good Sandakan or new bowler would have been better,

    Now the best batsman is made run out by poor run, there was no run.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මට නම් හිතෙන්නෙ මේක එංගලන්තෙ ටීම් එකටත් එක්ක කරන නින්දාවක්. මුං ආයිත් අපිට මෙහෙම සීරිස් දෙන එකක් නෑ. බලපං අර කුසල් පෙරේරගෙ ටයිමින් හෙම. හොඳටම අවුල්. ප්‍රැක්ටිස් මදි හොඳටම
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,620
    3,333
    113
    Bandarawela
    ලකුණු 30ට all out උනානම් මීට නම්බුයි. commentators ලාටත් නින්ද යනවා තව ටිකකින්.
     
    • Like
    Reactions: dilann

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,685
    1
    14,237
    113
    IFS එකට පිස්සුද බන් මුන්ට sponsor කරන්නේ :baffled:
    දැන් මාසෙක විතර ඉදන් සෝනි එකේ උන් Ind vs SL ටුවර් එක ගැන ad එක දානවා. මුන් ටෙස්ට් එකත් කාපු එකේ ඇරියස් එක යන්න අපිට කෙලියි නස්පුක් වෙන්න, 😅🙏