උන් සේරම එකම පක්ෂේ ජනතාව තමයි හැමදාම විපක්ෂේ. ඔය ටික ජනතාව තේරුම් නොගන්න තාක්කල් උන් ඒක ඒක පාට වලින් වෙනස් වෙනස් නම් වලින් පක්ෂ හදාගෙන අපිට තොරන් පෙන්නනවා
he was never in opposition. As opposition leader he led the opposition to historic defeats in unpresidented manner and when even people rejected him from Colombo district he came from back door to parliament from national list. It was always Ranils leadership that allowed MR, CBK and now MR to consolidate power