දුමින්ද සිල්වා අද නිදහස් ?

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,588
    124,987
    113
    දෙහිවල
    නවතින්න හිතුවාද, ආයෙමත් ආදරෙන්

    NWrTonh.jpg
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    වෙලාවට තාම පුතානෝ ඉන්නේ විපක්ෂේ.. මිනිහාට ඊසි ගේමක් තියෙන්නේ කට වහන් හිටියොත්... මුස්ලිම් දෙමල චන්ද ඔක්කොම ඌට යනවා.. ඕකා කට වහන් හිටියොත් දිනන සීන් එකක් තියෙන්නේ
    පුතානෝ කියන්නේ ගේමක් ගහන්න බැරි එකෙක්
    තවම ඌට බැරි උනා ආණ්ඩුවට එරෙහිව හරිහමන් ජනමතයක් හදන්න මෙච්චර තුරුම්පු තිබිලත්
    පුතානෝ කට ඇරියත් නැතත් උගේ ප්ලේස් එක විපක්ෂයේ ඉන්න වෙන එකෙකුට යයි
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    ඔය කතාව නම් ඈත්ත.. බලපන් මූ නෑත්නම් එන්න ඉන්න එකා.. පුතානෝ.. මොන කරුමයක්ද? හෑබෑයි මේ විදිහට ඈවිත් බොහෝම ටික කාලෙකින් රෙදි ගලෝගත්ත කෙනෙක් වෙන නෑ
    අපේ ඊලග පරම්පරා වලට මේ පොලවෙ නිදහසේ හුස්ම ගන්නවත් බැරි වෙයි බන් ඉස්සරහට.. දැනටමත් නීතියක් නැති විනයක් නැති රටක් මේක .එකෙක් මරනවා කියන්නෙ සැහෙන්න සුළු දෙයක් . නන්දසේන රුවැන්වැලි මහා සැයේ දිවුරුවේ... පත්තිරිප්පුවේ බොරු දිවුරුම් දීපු එකාගේ කෑලි එකතු කලේ සවලෙන් අන්තිමට ... මුන්ගේ ඊගාව ආත්ම නම් හුගක් වේදනාකාරී වෙයි ...අපෙත් කර්ම අපි මේ ගෙවනවා ඇත්තේ...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,334
    100,190
    113
    අද ඊයේ උන ඒවා කරන්න නම් ස ට චන්දෙ දෙන්න ඕනේ නෑනේ....මෝඩ පුතනෝට දීල දානවනේ

    0ff7a2f1aaa7011fd6bd3ac27b7a3ae9_w200.gif

    කරන්න දෙයක් නෑ බ්‍රෝ තිබ්බ හොදම එකත් මෙහෙම නන් අනික්ව කොහොම වෙයිද කියල හිත හදාගන්න වෙන්නෙ.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    මිනී මරුවො නිදහස් කරන්නත් රටක් ඉතුරු වෙලා තියෙන්නේ රාජපක්ෂ උත්තමයො නිසා කියල අමතක කරන්න එපා
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඔය කක්ක ටිකදාන්න කොච්ච කාලයක් තැටමුවද, කෙදිරිගෑවද උප්පරවැට්ටි දැම්මද නිදිනොලබා හිටියද අද නින්දයයි 2009 යුද්දෙන් පස්සෙ ලබපු ලොකුම ජයලු
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Poya dawase janthawata maithree wadanna purudu karanava vage.. :)
    සින්හල බෞද්දය කියල දිව්රුම්දීල පොසොන් පෝය අවභාවිතාකලා

    අශෝක අධිරාජයා ලන්කාවට මිහිදු හිමි එවල ධර්මය දායාද කලා
    අපේ අධිරාජයා මේ උතුම් දවසෙ ගෝඩ්ෆාදර් කෙනෙක් අපිට දායාද කලා රටම කන්න