


පුතානෝ කියන්නේ ගේමක් ගහන්න බැරි එකෙක්වෙලාවට තාම පුතානෝ ඉන්නේ විපක්ෂේ.. මිනිහාට ඊසි ගේමක් තියෙන්නේ කට වහන් හිටියොත්... මුස්ලිම් දෙමල චන්ද ඔක්කොම ඌට යනවා.. ඕකා කට වහන් හිටියොත් දිනන සීන් එකක් තියෙන්නේ
අපේ ඊලග පරම්පරා වලට මේ පොලවෙ නිදහසේ හුස්ම ගන්නවත් බැරි වෙයි බන් ඉස්සරහට.. දැනටමත් නීතියක් නැති විනයක් නැති රටක් මේක .එකෙක් මරනවා කියන්නෙ සැහෙන්න සුළු දෙයක් . නන්දසේන රුවැන්වැලි මහා සැයේ දිවුරුවේ... පත්තිරිප්පුවේ බොරු දිවුරුම් දීපු එකාගේ කෑලි එකතු කලේ සවලෙන් අන්තිමට ... මුන්ගේ ඊගාව ආත්ම නම් හුගක් වේදනාකාරී වෙයි ...අපෙත් කර්ම අපි මේ ගෙවනවා ඇත්තේ...ඔය කතාව නම් ඈත්ත.. බලපන් මූ නෑත්නම් එන්න ඉන්න එකා.. පුතානෝ.. මොන කරුමයක්ද? හෑබෑයි මේ විදිහට ඈවිත් බොහෝම ටික කාලෙකින් රෙදි ගලෝගත්ත කෙනෙක් වෙන නෑ
අද ඊයේ උන ඒවා කරන්න නම් ස ට චන්දෙ දෙන්න ඕනේ නෑනේ....මෝඩ පුතනෝට දීල දානවනේ
![]()
පුදුම ආතල් ….අම්මෝ කොමෙන්ට් ටික.... හැබැයි එක කොමෙන්ට් එකකට නම් තාමත් හිනා... තැන්ක්ස් නික් අයියා![]()




සින්හල බෞද්දය කියල දිව්රුම්දීල පොසොන් පෝය අවභාවිතාකලාPoya dawase janthawata maithree wadanna purudu karanava vage..![]()