ගෝටා ට කෙල වෙන්න නේද යන්නේ

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Nipuna illuwa mataren miniha number one manapa walin
    ithin namalta next president wena eka loku deyak newey





    lankwe thama hugak than wala rajapaksha ta priority ekak thiyenawa
    oka thama mama dakina dee

    sajja enawa kiyanne namalta gemak naha

    ANE PALAUAN BAN YANNA issarahata namalta chande Ilana mun rata ituru karanne ne harako bayyo gutikana dawasa wedi athaka neme balapan man boruda kiyanne kiyala
     
    • Like
    Reactions: RLT4U and EVC

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    image_ceeddce912.jpg
     
    • Like
    Reactions: Champ HB

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    Ubata namal genna loku inanduwak tiyanawa wage uta enna puluwan hora chanden tama 😂


    Ow ban mun dann idanma kekarabanawa munge ammala thahla marunath mun rajapksha ta waduna sakkili jatiyak mun nam
    ------ Post added on Jun 24, 2021 at 10:15 PM
    Thamange gedara amma nangi dushanaya karala thathwa maruwath bayyo rajapakshalaya denawa ekai wahalkama
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සිරිසේනට රනිල් කරපු දේ තමයි මහින්ද ගෝටාට කරේ.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    උබ හිතුවා ද ආය පාරක් ඉල්ලන්න බලන් ඔය කරන දේවල් කරනවා කියලා 😂 මම නම් හිතන්නෙ නෑ ආය සේන කියලවත් රාජපස්ස කියලා නම තියන කෙනෙක්ට වත් චන්දයක් දෙයි කියලා😂මිනිස්සු.

    අයියාලා මල්ලිලා බප්පලා පුතාල ඔක්කොම එකයි බන්. රනිලා උනත් උන්ගේ නෑයොලු නේ ද?😂
    ow bn.. oya okkoma ekata ekak connected.
     
    • Like
    Reactions: lasankandy

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A

    උඹලා බය වෙන්ඩ එපා ගෝඨාභය ගැන ඡන්දෙ දීපු අපි බලාගන්නම්. දැන් ඔය හූඇන්පී කාරයො ටික බුරා වැටුනට ඡන්දයක් තියලා බලපල්ල තොපිට ගෙදර යන්ඩම ජනතාව උත්තර දෙන හැටි පෙනෙයි. මේවට උත්තර දෙන්ඩ අවශ්‍යම නැත.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඕව ඉතින් අර බයියෝ චූන් වෙන්න කියන කතා රෙද්දක් ඇන්දන් නාමල්ට චන්දෙ දෙනවා කියන්න පුලුවන්ද. ඒකට සජියව අල්ලගෙන බොරැ මතයක් හදන්න හදනවා. සජිත් නෙමේ යකෝ ලී ක්වාන් යූ අනිත් පැත්තෙන් නාමල් එක්ක ඉල්ලුවත් බයියො නාමල්ට දෙන්නෙ. අනේ හුකේ අපි නොදන්න වේස බයියන්ගෙ වේස මායම්

    බයියො හදන මත
    ඒක හරි

    බයියො නාමල්ට, ටොයියො සජිත්ට
    ඒකත් හරි

    මැද එවුන් ?
    නාමල්ට නොදී සජිත්ට දෙයිද :giggle:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ow bn.. oya okkoma ekata ekak connected.
    කොහෙන් බැලුවත් එක පවුලක් බන් 48 ඉදංම පාලනය කරන්නෙ.රනිලා උනත් පුතානොට නොදුන්නෙ එක හින්දා
     
    • Like
    Reactions: Thilantdm

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    බයියො හදන මත
    ඒක හරි

    බයියො නාමල්ට, ටොයියො සජිත්ට
    ඒකත් හරි

    මැද එවුන් ?
    නාමල්ට නොදී සජිත්ට දෙයිද :giggle:
    AI ubala Gotabayata Dunne Rata beraganna sarawasamurana karanne. eka kesewtata rata mini walak kara. itng Sajith denna berida Utah dela balans epa dan ting natiwenna deyak nane kohoamth .. LOL ubala mara eun tama ubalta rajapaksha hora kayla dana dana denna puuwan 😂😂
     
    • Wow
    Reactions: Solo Rider

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    බයියො හදන මත
    ඒක හරි

    බයියො නාමල්ට, ටොයියො සජිත්ට
    ඒකත් හරි

    මැද එවුන් ?
    නාමල්ට නොදී සජිත්ට දෙයිද :giggle:
    දේශපාලන වශයෙන් නාමල් පොරක් ද සජිත්ට වඩා. සජිත් ගූ ගොඩක් බව පිලිගන්නවා.. ඒත් නාමල් කබ්බා ඊටත් වඩා ගූ හේරෙක්.නිකන් කබ්බො ෆෝම් කරන්න එපා. මද්‍යස්ත මතයක් තියේන සිහියෙන් ජීවත් වෙන මොන මිනිහෙක්වත් නාමල්ට දෙන්නෙ නෑ..හැබැයි මද්‍යස්ත කියලා පෙන්නන් ඉන්න දාර බයියො නම් එකෙන්ම නාමල්ට
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    AI ubala Gotabayata Dunne Rata beraganna sarawasamurana karanne. eka kesewtata rata mini walak kara. itng Sajith denna berida Utah dela balans epa dan ting natiwenna deyak nane kohoamth .. LOL ubala mara eun tama ubalta rajapaksha hora kayla dana dana denna puuwan 😂😂
    Danma line eka hadanawa namal ta enna bayyo tika
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    ජනාදිපතිවරනෙට හිරු එකෙන් උදව් කරනකොටම අපි දන්නවනේ දුමින්ද නිදහස් කරනවා කියලා. මට පෙන්නේ මේ ඔක්කොම මහින්දගේ plans. මහින්දට ඕනේ 2024 දී නාමල් ව ගෙන්න. ගෝටා හොදට කරොත් නාමල් එනවා බොරු.

    ගෝටා ආමි එකේ උන් ටික වටෙන් තියාගෙන ඉන්නේ. ආණ්ඩුවේ කව්රුවත් ඕකට කැමති නැ. මහින්දයා අගමැති උනත් කැපිලා පෙන්නේ නැ ශවේන්ද්‍ර නිසා. පොරට කිසි සුදුසු කමක් නැති උනත් ගෝටා උන්ව තියාගෙන ඉන්නේ ආමි එකේ මානසිකත්වය නිසානේ. මහින්දට මේ ගැන ප්‍රසිද්ද වේදිකාවේ කතා කරන්න බෑ මල්ලි නිසා.

    මහින්දයා ගානට රනිල්ව ගෙනල්ලා කියන්න ඕනේ ටික කිව්වා. දැන් දුමියව නිදහස් කරත් එකටත් අත්සන් කරේ ගෝටා උනාට ඕකට අනිවා ප්‍රෙෂර් කරේ හිරු එක මහින්ද කියන නිසා වෙන්න ඕනේ.

    දැන් බලපන් මහින්දයට කව්රුවත් බනින්නේ නෑ. ඔක්කොම බනින්නේ ගෝටා ට. officers ලා උනත් මහින්දට සපෝර්ට් ගෝටා ට වඩා. උනුත් කරන්නේ ගොටාව චාටර් කරන එක.

    හිරුනිකා උනත් මහින්දට හොඳ කියලා ගෝටාට බැනලා තිබ්බේ මල ගෙදරවත් අවේ නැ අනික් ඔක්කොම රාජපක්ෂලා අවා කියලා.

    ගෝටාට ඊලග පාර නාම යෝජනාවත් හම්බෙන්නේ නැ. සිරිසේනට රනිල් කරපු දේ තමයි මහින්ද ගෝටාට කරේ.

    මහින්දය, රනිල්ලා ඇවිල්ල මොලෙන් ගේම ගහන උන්. ගෝටා ඇවිත් එලිපිල වෙඩි තියෙනවා, මරනවා කියලා කෙලව ගන්න ජාතිය.
    ගෝටා හොදට කරොත් නාමල් එනවා බොරු...

    හොදට නෙවේ හොදටම කලත් නාමල් ගොන් නාම්බට කව්ද චන්දේ දෙන්නේ? නාමල් ගොනයි සජිත් බූරුවයි චන්දේ ඉල්ලුවොත් මිනිස්සු පීනන් යයි වෙන රටවල් වලට...
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    anith paththen Sajith illuwoth , namal dinay
    රනිල් අච්චර වල කපද්දීත් රනිල් එක්ක ගේමකුත් ඇදල පාස්කු ප්ර‍රහාරේ pressure එකත් එක්ක ආණ්ඩුව මිනිස්සුන්ට එපා වෙලා තිබ්බ වෙලාවක රාජපක්සෂලාගේ දේශපාලනේට ඇවිත් කුජිත නොවී හිටපු එකා (දේශපාලකයෝ එපා උන මිනිස්සුත් ගෝටට වොට් කරා ) ඉල්ලලත් ලීඩ් එක තිබබෙ ලක්ෂ 14

    මේ පාර ආණ්ඩුවත් එපා වෙලා .. රාජපක්සලත් කුජිත වෙලා තියෙන වෙලාවක mahinda පඩයක් ඇරියත් උන්ගේ පාක්ෂිකයෝන්ගෙන් බැනුම් අහන්නේ නාමල් .. එහෙව් එකෙක් සජිත් (2019 ට සාපෙක්ෂව බලද්දී 2019 ට වඩ ස්තාවරේක මිනිහ ඉන්නවා දැන් ... මිනිහගේ පක්ෂේත් stable..) එක්ක චන්දෙ ඉල්ලලා දිනයි කියල හිතෙනවනම් ආපහු හිතපන් ..
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    රනිල් අච්චර වල කපද්දීත් රනිල් එක්ක ගේමකුත් ඇදල පාස්කු ප්ර‍රහාරේ pressure එකත් එක්ක ආණ්ඩුව මිනිස්සුන්ට එපා වෙලා තිබ්බ වෙලාවක රාජපක්සෂලාගේ දේශපාලනේට ඇවිත් කුජිත නොවී හිටපු එකා (දේශපාලකයෝ එපා උන මිනිස්සුත් ගෝටට වොට් කරා ) ඉල්ලලත් ලීඩ් එක තිබබෙ ලක්ෂ 14

    මේ පාර ආණ්ඩුවත් එපා වෙලා .. රාජපක්සලත් කුජිත වෙලා තියෙන වෙලාවක mahinda පඩයක් ඇරියත් උන්ගේ පාක්ෂිකයෝන්ගෙන් බැනුම් අහන්නේ නාමල් .. එහෙව් එකෙක් සජිත් (2019 ට සාපෙක්ෂව බලද්දී 2019 ට වඩ ස්තාවරේක මිනිහ ඉන්නවා දැන් ... මිනිහගේ පක්ෂේත් stable..) එක්ක චන්දෙ ඉල්ලලා දිනයි කියල හිතෙනවනම් ආපහු හිතපන් ..
    කුනු දාර බයියොන්ගෙ ට්‍රික්ස් සහ වේස මායම් දාලා නාමල්ට කැම්පේන් යනවා. නොදකින්. වරෙන්කො නාමල් සොන්නයා ජනාධිපති වෙන්න 2024 පුකට පයින් ගහලා එලවන්නෙ 🤣🤣🤣
     
    • Haha
    Reactions: Identity

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Ehema Kela wenne naha. Minihekuge jeewithyak berana kenekuta ehema wenne naha. Meka pinwath wadak.
     
    Last edited:
    • Haha
    Reactions: Identity