It depends on whether the thief is a Rajapakse supporter or not.දැන් බම් ඔහොම පැහැර ගැනීමක්දී අදාල කෙල්ල විසින් පිහිපාරක් වගේ දීලා ඒ හොරාට ඌ මලොත්, කෙල්ලෙ කිව්වොත් ආත්ම ආරක්ෂාවට කලා ඌ ඒකිට අතවර කරන්න ගියා කියලා. එතකොට කෙල්ලට ගැලවීමක් තියෙනවාද? දන්න උන් කියපල්ලා
දැන් බම් ඔහොම පැහැර ගැනීමක්දී අදාල කෙල්ල විසින් පිහිපාරක් වගේ දීලා ඒ හොරාට ඌ මලොත්, කෙල්ලෙ කිව්වොත් ආත්ම ආරක්ෂාවට කලා ඌ ඒකිට අතවර කරන්න ගියා කියලා. එතකොට කෙල්ලට ගැලවීමක් තියෙනවාද? දන්න උන් කියපල්ලා
It depends on whether the thief is a Rajapakse supporter or not.
ඔව් තියෙනවා. අතවර කරන්න ගියේ නැතත්, පැහැරගැනීමකදී පමණක් උනත් ආත්මාරක්ෂාව වෙනුවෙන් මරන්න උනත් පුළුවන්. ඕකට ව්‍යතිරේඛ තියෙනවා හැබැයි. සරලවම කිව්වොත් තමුන් හිතට අවංකව ආත්මාරක්ෂාව වෙනුවෙන් නම් පහරදුන්නේ, එතකොට ගැලවීමක් තියෙනවා. එහෙම නැතුව ආත්මාරක්ෂාව පිට දාල වෙන වෙන ගේම් දෙන්න ගියොත් ගස්.දැන් බම් ඔහොම පැහැර ගැනීමක්දී අදාල කෙල්ල විසින් පිහිපාරක් වගේ දීලා ඒ හොරාට ඌ මලොත්, කෙල්ලෙ කිව්වොත් ආත්ම ආරක්ෂාවට කලා ඌ ඒකිට අතවර කරන්න ගියා කියලා. එතකොට කෙල්ලට ගැලවීමක් තියෙනවාද? දන්න උන් කියපල්ලා
Pihiya ethanata awe komada kiana ekath wedagath wenawa nedaඔව් තියෙනවා. අතවර කරන්න ගියේ නැතත්, පැහැරගැනීමකදී පමණක් උනත් ආත්මාරක්ෂාව වෙනුවෙන් මරන්න උනත් පුළුවන්. ඕකට ව්‍යතිරේඛ තියෙනවා හැබැයි. සරලවම කිව්වොත් තමුන් හිතට අවංකව ආත්මාරක්ෂාව වෙනුවෙන් නම් පහරදුන්නේ, එතකොට ගැලවීමක් තියෙනවා. එහෙම නැතුව ආත්මාරක්ෂාව පිට දාල වෙන වෙන ගේම් දෙන්න ගියොත් ගස්.
හිතපන් තරහ පාලනය කරගන්න අමාරු එකෙක් එහෙම ඔහොම අවස්ථාවකදී නොදන්න එකෙක්ට මැරෙන්නම අැරලා දානවා කියලා! එහෙම situation එකක් මම අදහස් කලේ, thanks උබේ reply එකටඔව් තියෙනවා. අතවර කරන්න ගියේ නැතත්, පැහැරගැනීමකදී පමණක් උනත් ආත්මාරක්ෂාව වෙනුවෙන් මරන්න උනත් පුළුවන්. ඕකට ව්‍යතිරේඛ තියෙනවා හැබැයි. සරලවම කිව්වොත් තමුන් හිතට අවංකව ආත්මාරක්ෂාව වෙනුවෙන් නම් පහරදුන්නේ, එතකොට ගැලවීමක් තියෙනවා. එහෙම නැතුව ආත්මාරක්ෂාව පිට දාල වෙන වෙන ගේම් දෙන්න ගියොත් ගස්.
hahah mata ehema unanam kanawa aruge maalu..හිතපන් තරහ පාලනය කරගන්න අමාරු එකෙක් එහෙම ඔහොම අවස්ථාවකදී නොදන්න එකෙක්ට මැරෙන්නම අැරලා දානවා කියලා! එහෙම situation එකක් මම අදහස් කලේ, thanks උබේ reply එකට![]()
පිහියම කියලා හිතන්න එපා බොකා! සීට් බෙල්ට් එකකින් උනත් බෙල්ල මිරිකන්න පුලුවන් නේ වටයක් කරකවලා අරන්, පිහිය කියලා කිව්වේ මම කාර් එක නිකන් රොබරියක් දෙන්න වගේ ආපු එකෙක් ගැන හිතලාPihiya ethanata awe komada kiana ekath wedagath wenawa neda

mama nam hapanawa uguru danda..පිහියම කියලා හිතන්න එපා බොකා! සීට් බෙල්ට් එකකින් උනත් බෙල්ල මිරිකන්න පුලුවන් නේ වටයක් කරකවලා අරන්, පිහිය කියලා කිව්වේ මම කාර් එක නිකන් රොබරියක් දෙන්න වගේ ආපු එකෙක් ගැන හිතලා![]()
යක්කු බොලව්!!!mama nam hapanawa uguru danda..
mm i like it rough baby
ado ubaaw dkkm mathak une. ara bike karayge case ek mokakd dn ne neda une?පිහියම කියලා හිතන්න එපා බොකා! සීට් බෙල්ට් එකකින් උනත් බෙල්ල මිරිකන්න පුලුවන් නේ වටයක් කරකවලා අරන්, පිහිය කියලා කිව්වේ මම කාර් එක නිකන් රොබරියක් දෙන්න වගේ ආපු එකෙක් ගැන හිතලා![]()
welawata wikiya awe nethhe ubawa hmbennmama nam hapanawa uguru danda..
mm i like it rough baby

හරියටම හරිPihiya ethanata awe komada kiana ekath wedagath wenawa neda
ඕක කෙටියෙන් පැහැදිලි කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සරලවම මෙහෙමයි. ආත්මාරක්ෂාවේ අයිතිය පාවිච්චි කරන්න පුළුවන් තමුන්ගේ(හෝ වෙනත් කෙනෙක් ගේ) ජීවිතය ආරක්ෂා කරන්න. ඊට වඩා පාවිච්චි කරොත් අමාරුවේ වැටෙනවා. උදාහරණයක් විදියට මෙහෙම හිතමු.හිතපන් තරහ පාලනය කරගන්න අමාරු එකෙක් එහෙම ඔහොම අවස්ථාවකදී නොදන්න එකෙක්ට මැරෙන්නම අැරලා දානවා කියලා! එහෙම situation එකක් මම අදහස් කලේ, thanks උබේ reply එකට![]()
මේ වගේ සිද්දියකදී ඉතාමත් ලොකු හැකියාවක් තියෙනවා ආත්මාරක්ෂාව වෙනුවෙන් කලේ කියල ඔප්පු කරලා නිදහස් වෙන්න.පිහියම කියලා හිතන්න එපා බොකා! සීට් බෙල්ට් එකකින් උනත් බෙල්ල මිරිකන්න පුලුවන් නේ වටයක් කරකවලා අරන්, පිහිය කියලා කිව්වේ මම කාර් එක නිකන් රොබරියක් දෙන්න වගේ ආපු එකෙක් ගැන හිතලා![]()