Leasing ussala

acryan

Well-known member
  • Oct 11, 2012
    9,758
    9,459
    113
    Car eka genihilla thiyanneth kelleke ne

    un kohomath ohoma un awama baya wenawa bung, kollo wage gama illanne naa
     
    HmNRazor

    Well-known member
  • දැන් බම් ඔහොම පැහැර ගැනීමක්දී අදාල කෙල්ල විසින් පිහිපාරක් වගේ දීලා ඒ හොරාට ඌ මලොත්, කෙල්ලෙ කිව්වොත් ආත්ම ආරක්‍ෂාවට කලා ඌ ඒකිට අතවර කරන්න ගියා කියලා. එතකොට කෙල්ලට ගැලවීමක් තියෙනවාද? දන්න උන් කියපල්ලා
     
    • Like
    Reactions: Ragna_SL

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,480
    15,728
    113
    දැන් බම් ඔහොම පැහැර ගැනීමක්දී අදාල කෙල්ල විසින් පිහිපාරක් වගේ දීලා ඒ හොරාට ඌ මලොත්, කෙල්ලෙ කිව්වොත් ආත්ම ආරක්‍ෂාවට කලා ඌ ඒකිට අතවර කරන්න ගියා කියලා. එතකොට කෙල්ලට ගැලවීමක් තියෙනවාද? දන්න උන් කියපල්ලා
    It depends on whether the thief is a Rajapakse supporter or not.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,686
    113
    දැන් බම් ඔහොම පැහැර ගැනීමක්දී අදාල කෙල්ල විසින් පිහිපාරක් වගේ දීලා ඒ හොරාට ඌ මලොත්, කෙල්ලෙ කිව්වොත් ආත්ම ආරක්‍ෂාවට කලා ඌ ඒකිට අතවර කරන්න ගියා කියලා. එතකොට කෙල්ලට ගැලවීමක් තියෙනවාද? දන්න උන් කියපල්ලා
    It depends on whether the thief is a Rajapakse supporter or not.

    @HmNRazor ubata answer eka @KrishanL89 hariyatama dila thiyanawa,

    math oka kiyanna hitiye
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    දැන් බම් ඔහොම පැහැර ගැනීමක්දී අදාල කෙල්ල විසින් පිහිපාරක් වගේ දීලා ඒ හොරාට ඌ මලොත්, කෙල්ලෙ කිව්වොත් ආත්ම ආරක්‍ෂාවට කලා ඌ ඒකිට අතවර කරන්න ගියා කියලා. එතකොට කෙල්ලට ගැලවීමක් තියෙනවාද? දන්න උන් කියපල්ලා
    ඔව් තියෙනවා. අතවර කරන්න ගියේ නැතත්, පැහැරගැනීමකදී පමණක් උනත් ආත්මාරක්ෂාව වෙනුවෙන් මරන්න උනත් පුළුවන්. ඕකට ව්‍යතිරේඛ තියෙනවා හැබැයි. සරලවම කිව්වොත් තමුන් හිතට අවංකව ආත්මාරක්ෂාව වෙනුවෙන් නම් පහරදුන්නේ, එතකොට ගැලවීමක් තියෙනවා. එහෙම නැතුව ආත්මාරක්ෂාව පිට දාල වෙන වෙන ගේම් දෙන්න ගියොත් ගස්.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084

    Pihiya ethanata awe komada kiana ekath wedagath wenawa neda
     
    HmNRazor

    Well-known member
  • ඔව් තියෙනවා. අතවර කරන්න ගියේ නැතත්, පැහැරගැනීමකදී පමණක් උනත් ආත්මාරක්ෂාව වෙනුවෙන් මරන්න උනත් පුළුවන්. ඕකට ව්‍යතිරේඛ තියෙනවා හැබැයි. සරලවම කිව්වොත් තමුන් හිතට අවංකව ආත්මාරක්ෂාව වෙනුවෙන් නම් පහරදුන්නේ, එතකොට ගැලවීමක් තියෙනවා. එහෙම නැතුව ආත්මාරක්ෂාව පිට දාල වෙන වෙන ගේම් දෙන්න ගියොත් ගස්.
    හිතපන් තරහ පාලනය කරගන්න අමාරු එකෙක් එහෙම ඔහොම අවස්ථාවකදී නොදන්න එකෙක්ට මැරෙන්නම අැරලා දානවා කියලා! එහෙම situation එකක් මම අදහස් කලේ, thanks උබේ reply එකට 👍
     
    • Like
    Reactions: Ragna_SL

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    හිතපන් තරහ පාලනය කරගන්න අමාරු එකෙක් එහෙම ඔහොම අවස්ථාවකදී නොදන්න එකෙක්ට මැරෙන්නම අැරලා දානවා කියලා! එහෙම situation එකක් මම අදහස් කලේ, thanks උබේ reply එකට 👍
    hahah mata ehema unanam kanawa aruge maalu..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,285
    113
    Malabe
    විඩියෝව බලල දාන එකක් දාපන් බන් , ඩේට යන නිසා නොබල දාන්ඩ එපා. 🤭 🤭
     
    HmNRazor

    Well-known member
  • Pihiya ethanata awe komada kiana ekath wedagath wenawa neda
    පිහියම කියලා හිතන්න එපා බොකා! සීට් බෙල්ට් එකකින් උනත් බෙල්ල මිරිකන්න පුලුවන් නේ වටයක් කරකවලා අරන්, පිහිය කියලා කිව්වේ මම කාර් එක නිකන් රොබරියක් දෙන්න වගේ ආපු එකෙක් ගැන හිතලා :yes:
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    පිහියම කියලා හිතන්න එපා බොකා! සීට් බෙල්ට් එකකින් උනත් බෙල්ල මිරිකන්න පුලුවන් නේ වටයක් කරකවලා අරන්, පිහිය කියලා කිව්වේ මම කාර් එක නිකන් රොබරියක් දෙන්න වගේ ආපු එකෙක් ගැන හිතලා :yes:
    mama nam hapanawa uguru danda..

    mm i like it rough baby
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    පිහියම කියලා හිතන්න එපා බොකා! සීට් බෙල්ට් එකකින් උනත් බෙල්ල මිරිකන්න පුලුවන් නේ වටයක් කරකවලා අරන්, පිහිය කියලා කිව්වේ මම කාර් එක නිකන් රොබරියක් දෙන්න වගේ ආපු එකෙක් ගැන හිතලා :yes:
    ado ubaaw dkkm mathak une. ara bike karayge case ek mokakd dn ne neda une?
    ara uba dla thibbe
    ek court ekt gya neda?

    mama nam hapanawa uguru danda..

    mm i like it rough baby
    welawata wikiya awe nethhe ubawa hmbenn :lol:
    ------ Post added on Jun 24, 2021 at 11:25 PM
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Pihiya ethanata awe komada kiana ekath wedagath wenawa neda
    හරියටම හරි
    හිතපන් තරහ පාලනය කරගන්න අමාරු එකෙක් එහෙම ඔහොම අවස්ථාවකදී නොදන්න එකෙක්ට මැරෙන්නම අැරලා දානවා කියලා! එහෙම situation එකක් මම අදහස් කලේ, thanks උබේ reply එකට 👍
    ඕක කෙටියෙන් පැහැදිලි කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සරලවම මෙහෙමයි. ආත්මාරක්ෂාවේ අයිතිය පාවිච්චි කරන්න පුළුවන් තමුන්ගේ(හෝ වෙනත් කෙනෙක් ගේ) ජීවිතය ආරක්ෂා කරන්න. ඊට වඩා පාවිච්චි කරොත් අමාරුවේ වැටෙනවා. උදාහරණයක් විදියට මෙහෙම හිතමු.

    1. කවුරු හරි උඹේ කෙල්ල දූෂණය කරන්න එනවා. උඹ උට ගහනවා. ඌ එක පාරින්ම සිහි නැති වෙලා වැටෙනවා. හැබැයි මූ මගේ කෙල්ලට අත තිබ්බ නේද කියල තරහට උඹ උට පොල්ලක් අරන් මැරෙනකම් ගැහුවොත් උඹ අමාරුවේ.

    2. උඹට කෙල්ලව දූෂණය වෙන එක නවත්තන්න පුළුවන් එකම විදිය ඌව මරණ එක නම් එතකොට ප්‍රශ්නයක් නෑ.

    හැබැයි පලවෙනි උදාහරනේ වගේ අවස්ථාවකදී උඹට මරණ දඬුවම දෙන්නේ නෑ. හිරේ යන්න වෙනවා හැබැයි (මිනීමැරුමක් නොවන සාපරාධී මනුෂ්‍ය ඝාතනයක් විදියට සලකන්නේ)

    ආත්මාරක්ෂාවේ අයිතිය වැරැද්ද කරන කෙනාගේ මරණය දක්වා පාවිච්චි කරන්න පුළුවන් අවස්ථා 10ක් තියෙනවා. මිනීමැරුමක්, දූෂණයක්, පැහැර ගැනීමක්, ගින්නෙන් හෝ පුපුරන ද්‍රව්‍ය වලින් මනුෂ වාසස්ථානයක් විනාශ කරන්න ගියොත් ඒවා නවත්තන්න වගේ.

    අනෙක් අවස්තාවලදී බරපතල තුවාල සිදු කිරීම දක්වා ඒ අයිතිය පාවිච්චි කරන්න පුළුවන්.

    ඕවට කලින් කිව්වා වගේ ව්‍යතිරේඛ තියෙනවා. උදාහරණයක් විදියට, පොලිසියට කෝල් එකක් දීල ගෙන්නගන්න හොඳටම පුළුවන් කම තියෙද්දී තමුන්ට ආත්මාරක්ෂාවේ අයිතිය කියල වැරැද්ද කරන කෙනාව මරන්න බෑ. එකයි මම කිව්වේ තමුන්ගේ හිතට එකඟව ඇත්තටම ආත්මාරක්ෂාව වෙනුවෙන් ඒ අයිතිය පාවිච්චි කරන අයට ප්‍රශ්නයක් වෙන්න තියෙන ඉඩ ගොඩාක්ම අඩුයි කියල. හිතාමතා වැරදියට පාවිච්චි කරන්න ගියොත් ගස්.

    පිහියම කියලා හිතන්න එපා බොකා! සීට් බෙල්ට් එකකින් උනත් බෙල්ල මිරිකන්න පුලුවන් නේ වටයක් කරකවලා අරන්, පිහිය කියලා කිව්වේ මම කාර් එක නිකන් රොබරියක් දෙන්න වගේ ආපු එකෙක් ගැන හිතලා :yes:
    මේ වගේ සිද්දියකදී ඉතාමත් ලොකු හැකියාවක් තියෙනවා ආත්මාරක්ෂාව වෙනුවෙන් කලේ කියල ඔප්පු කරලා නිදහස් වෙන්න.