පල යන්න . උ මොකද්ද car dealer එකක account වැඩ කර කර ඉදල autotrader එකේ reviews ලියන්න පටන් ගත්ත එකෙක්. ගත්ත පලවෙනි car එක ගැන YouTube video එකක් දාල එක news වල පෙන්නලද මොකද්ද වෙලානේ YouTube හිට් උනේ.පොර ඔහොම හිටියට සුපිරි සිලිකොන් වැලි ඉන්ජිනියර් කෙනෙක්. පොරට software firm එකකුත් තියෙනව. කැරි සල්ලි කාරය.