Doug DeMuro fans la innawada?

AlexKolla

Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    පොර ඔහොම හිටියට සුපිරි සිලිකොන් වැලි ඉන්ජිනියර් කෙනෙක්. පොරට software firm එකකුත් තියෙනව. කැරි සල්ලි කාරය.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,639
    3,345
    113
    Bandarawela
    පොර ඔහොම හිටියට සුපිරි සිලිකොන් වැලි ඉන්ජිනියර් කෙනෙක්. පොරට software firm එකකුත් තියෙනව. කැරි සල්ලි කාරය.
    පල යන්න . උ මොකද්ද car dealer එකක account වැඩ කර කර ඉදල autotrader එකේ reviews ලියන්න පටන් ගත්ත එකෙක්. ගත්ත පලවෙනි car එක ගැන YouTube video එකක් දාල එක news වල පෙන්නලද මොකද්ද වෙලානේ YouTube හිට් උනේ.
     
    • Like
    Reactions: dilan_randika

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,082
    4,101
    113
    Man Porche eke sales paththe hitiya dial ekak
    Eken ain wela Youtube review patangena

    Langadi CarsAndBids.com kiyala car auctio web ekak start kala.

    Patta reviewer
     
    • Like
    Reactions: NRTG