1 Hour and 9 min President Speech

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,977
    31,765
    113
    06bd9aca507a95f385159265ed05adfa8797c149.gifv
    dan 69 lasse inneth mehema wenna ona lol

    😂 අඩෝ කවුද රතිඤ්ඤා දානවා කියපං කෝ...
    69 lasse ekek wenna athi lol
    ------ Post added on Jun 25, 2021 at 9:01 PM
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    සාරාංශය :
    කලින් ආණ්ඩුව කිසි දෙයක් කරේ නෑ . උන් සංවර්ධිත රටක් බාරගෙන බංකොලොත් කරල අපිට දුන්න....
    අපිට කොරෝනා නිසා හොදට කොරගන්න බැරි උනා. ඒත් අපි තමයි හොදටම කරේ..
    සිරාවට? 😐
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Kinsley tawth meka hariyata liyala denna beri unada. me miniha hamadama nondi karana ekamai wenne. muwa dapnko muhudata. mala karadarayak
     
    • Like
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    අනේ මචන්
    මට අදහගනුබෑ මේ බිල්ක්ලින්ටන්තුමානේද Whitehouse එකේ පෝඩියම් එකක් තියන් අමතන්නෙ කෝ හිලරි අර ගස් යටද🙃🙃🙃


    Koo mey Kinsly,, kooo Sudewa... Halooo

    Madi madi ganna padiyata mei acting madi.. Apita decision ekak ganna wenawa oya denna gana
    ------ Post added on Jun 25, 2021 at 9:12 PM
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    සාරාංශය :
    කලින් ආණ්ඩුව කිසි දෙයක් කරේ නෑ . උන් සංවර්ධිත රටක් බාරගෙන බංකොලොත් කරල අපිට දුන්න....
    අපිට කොරෝනා නිසා හොදට කොරගන්න බැරි උනා. ඒත් අපි තමයි හොදටම කරේ..
    උබට එකක් අමතක උනා

    ඉහි ඉහි ඉහි කැල්ල 😅
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ඒක එන්නේ පොර හිතල කතා කරද්දී නේ. මේ බය වෙලා වගේ ඉස්සරහ බලන් කරන කතාවක් නේ. ;-)

    එක චේදයක් හරි මිස් උනොත් ඉවර නේ එක වෙන්න ඇති😂
     
    • Haha
    Reactions: dilann