1 Hour and 9 min President Speech

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,369
    3,520
    113
    1624639022821.png

    විහිළු කතාවක් දැම්මත් මෙච්චර හාහා දාන්නේ නැහැ නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය වගේ මාස දෙක තුනකට සැරයක් ජාතිය ඇමතුවනම් ඉවරයි, විපක්ශෙ කුක්කො එකෙක් හොයා ගන්ඩ වෙන්නෙ නැ, 🤭 🤭 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,545
    164,865
    113
    එකමත් එක රටක
    ඔය වගේ මාස දෙක තුනකට සැරයක් ජාතිය ඇමතුවනම් ඉවරයි, විපක්ශෙ කුක්කො එකෙක් හොයා ගන්ඩ වෙන්නෙ නැ, 🤭 🤭 🤭
    ත්‍රෙඩ් එකේ තව රිප්ලයි 90ක් තියනව උඩින්. උබට විතරයි නේ ඔහොම හිතුනේ .. :lol:
    උබ ඉන්න ලිදේ තරම හිතාගන්න පුලුවන්.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔය වගේ මාස දෙක තුනකට සැරයක් ජාතිය ඇමතුවනම් ඉවරයි, විපක්ශෙ කුක්කො එකෙක් හොයා ගන්ඩ වෙන්නෙ නැ, 🤭 🤭 🤭

    ඒක ඇත්ත. හිනා ගිහින් මැරෙන්නේ එහෙම කරොත් නම් :yes: :yes: :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ත්‍රෙඩ් එකේ තව රිප්ලයි 90ක් තියනව උඩින්. උබට විතරයි නේ ඔහොම හිතුනේ .. :lol:
    උබ ඉන්න ලිදේ තරම හිතාගන්න පුලුවන්.
    90 බැරියන් 999 තිබ්බත් මගේ කතාවයි ඇත්ත වෙන්නෙ, උබල වගේ ෆේක් ගොබ්බයන්ට කොහෙද බන් චන්ද බලයක්, 🤭 🤭 🤭
    ඒක ඇත්ත. හිනා ගිහින් මැරෙන්නේ එහෙම කරොත් නම් :yes: :yes: :yes:
    හිනාවීම කෙසේවෙතත් කුහකකමට අකුරක් හරි වරදිනකන් බලාගෙන ඉන්ඩ ඇති 🤭🤭
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    90 බැරියන් 999 තිබ්බත් මගේ කතාවයි ඇත්ත වෙන්නෙ, උබල වගේ ෆේක් ගොබ්බයන්ට කොහෙද බන් චන්ද බලයක්, 🤭 🤭 🤭

    හිනාවීම කෙසේවෙතත් කුහකකමට අකුරක් හරි වරදිනකන් බලාගෙන ඉන්ඩ ඇති 🤭
    🤭

    ආයේ අමුතුවෙන් වරදින්න දෙයක් තියෙනවද බන් නන්දේට :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    වැඩක් කරොත් හානවානේ
     
    • Haha
    Reactions: dilann

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පැයයි.... විනාඩි නවයයි...... :rolleyes:

    පැයයි විනාඩි නවයයි. = විනාඩි 60 + විනාඩි 9 = විනාඩි 69.

    ඇයි සර් 69 ලක්සේට මෙහෙම ආතල් දෙන්නේ......!!! :unsure::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පැයයි.... විනාඩි නවයයි...... :rolleyes:

    පැයයි විනාඩි නවයයි. = විනාඩි 60 + විනාඩි 9 = විනාඩි 69.

    ඇයි සර් 69 ලක්සේට මෙහෙම ආතල් දෙන්නේ......!!! :unsure::P
    බොලා කෝචොක් දාන්ඩ එපා වැගන් ආර් ගෙන්නව දැනගනින්, :rofl: :rofl:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    සාරාංශය :
    කලින් ආණ්ඩුව කිසි දෙයක් කරේ නෑ . උන් සංවර්ධිත රටක් බාරගෙන බංකොලොත් කරල අපිට දුන්න....
    අපිට කොරෝනා නිසා හොදට කොරගන්න බැරි උනා. ඒත් අපි තමයි හොදටම කරේ..
    මට බලන්න බෑරි වුනා .. සාරාන්ශේ තමා ඕනේ වුනේ.. දෑන් සතුටුයි බලන්න බෑරි වුන එක ගෑන
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    ඔය වගේ මාස දෙක තුනකට සැරයක් ජාතිය ඇමතුවනම් ඉවරයි, විපක්ශෙ කුක්කො එකෙක් හොයා ගන්ඩ වෙන්නෙ නැ, 🤭 🤭 🤭

    gona.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට බලන්න බෑරි වුනා .. සාරාන්ශේ තමා ඕනේ වුනේ.. දෑන් සතුටුයි බලන්න බෑරි වුන එක ගෑන
    මායම් දාන්ඩ එපා බන්, උබ සුවර් බැලුව , මම නොදන්න උබ,, ස්පිල්ලක් පාපිල්ලක් හරි වරදිනකන් බලන් ඉදන නැති තැන දැන් වේස මායම දානව,,,
    🤭 🤭 🤭 🤭
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මායම් දාන්ඩ එපා බන්, උබ සුවර් බැලුව , මම නොදන්න උබ,, ස්පිල්ලක් පාපිල්ලක් හරි වරදිනකන් බලන් ඉදන නැති තැන දැන් වේස මායම දානව,,,
    🤭 🤭 🤭 🤭
    බලන්න ලෑබුනේ නෑ බන්.. ඔෆීස් එකේ වෑඩක් සෙට්වුනා.. පරක්කු වෑඩී.. උඹ කියන විදිහට වෑදගත් දෙයක් කියලා තියෙන්නේ වෑක්සීන් සීන් එකනේ..