1 Hour and 9 min President Speech

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    FB-IMG-1624636513470.jpg
     
    • Love
    • Haha
    Reactions: dilann and lgayyamp

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    මචන් ජාතිය අමතනව කියන්නෙ "" විශේශ කාරණයකට සජීවිව කරන" කතාවක්..

    මෙතුම මේ සජීවිව අමතන්නෙ දවල්කාලෙක මේ වෙලාවෙ ඉර පායල තියෙන බටහිර රටක සිටනේද???
    පහදන්න
     
    • Like
    Reactions: stasia

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,813
    34,137
    113
    පැයක් ඕක අහන්න වෙලා නෑ. අහපු කෙනෙක් හරියට කියපංකෝ මොනවයෙද මිල අඩු කරේ කියලා.
     
    සෑර්ගේ ආනුභාවයෙන් සෑර් ඉන්නේ යම් තැනකද එම ස්ථනයේ රාත්‍රි කාලෙයෙත් සූර්යයා බබලන්නේ වෙයි.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    අර ශිරන්ති වගේ බැති ගීයක් කිවානම් මීට වඩා හොදා. :lol: :lol::lol:
    මටනම් පේන්නේ මේක අපේ @erozan ලොක්කාද කොහෙද ලියලා තියේන්නේ.

    Sudeva & Kinsly Live from Amsterdam speech dala Para Digeth na, Nadagamkarayo th na 😭😭😭
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,161
    2
    10,785
    113
    Home Sweet Home
    ow ow summary eka dapalla , wasi nadda ?
    මොනවද මේ මිනිහා කියවනේ.

    haaa , wasi nadda ?
    සාරාංශය :
    කලින් ආණ්ඩුව කිසි දෙයක් කරේ නෑ . උන් සංවර්ධිත රටක් බාරගෙන බංකොලොත් කරල අපිට දුන්න....
    අපිට කොරෝනා නිසා හොදට කොරගන්න බැරි උනා. ඒත් අපි තමයි හොදටම කරේ..
    ------ Post added on Jun 25, 2021 at 9:53 PM
     
    • Like
    Reactions: kasun090354t