උඹලගෙ මොබිටෙල් පැකේජ් එක

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මාත් බැලුව බං
    බැරි තැන තමා උඹලගෙන් ඇහුවෙ
    මොබිටෙල් එකේ පොස්ට් පේයිඩ් තියෙන හැම පැකේජ් එකම වගේ ඊට සුළු මුදලක් වැඩියෙන් ගෙවල ප්‍රීපේයිඩ් වලටත් ඇක්ටිව් කරගන්න පුළුවන්.
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    මොබිටෙල් postpaid පැකේජ් සයිට් එකේ දාල නෑ. Call center කතා කලත් විස්තර කියන් නැහැ. ආකේඩ් එකට ගිහින් ටෝක් කරපන් ගන්න පුලුවන්