මාත් බැලුව බං බැරි තැන තමා උඹලගෙන් ඇහුවෙ මොබිටෙල් එකේ පොස්ට් පේයිඩ් තියෙන හැම පැකේජ් එකම වගේ ඊට සුළු මුදලක් වැඩියෙන් ගෙවල ප්රීපේයිඩ් වලටත් ඇක්ටිව් කරගන්න පුළුවන්.