සෙනෙහෙවන්තයෝ, සත්පුරවැසියෝ වගේ පරණ කතා නැද්ද ඩවුන්ලෝඩ් කරගන්න එහෙම ?
ඉන්ගම්මාරුව එහෙම දැන් යනවනේ රුපවාහිනියේ ......
ඉන්ගම්මාරුව එහෙම දැන් යනවනේ රුපවාහිනියේ ......
උබ අහපු හින්දම හෙවුවා ..මටත් ආයෙ බලන්න ඕනේ.. කොහෙවත් නෑ මචන්..
uba kiyanne ara famous nathi un tikak hitapu naattiyada?පොඩිකාලෙ ටෙලිඩ්රාම එකක් ගියා රෝමියෝ ජුලියට් කියල...මතක විදියට 2002-3 වාගෙ.යූටියුබ් සර්ච් කලා නෑ...ඒක ආයිත් බලන්න ආසයි..![]()
![]()
පෙම් සිත ලඟ නතර වෙන්න..... මතකද ඒකෙ සිංදුව? රාජු බණ්ඩාර කියන්නේ...පොඩිකාලෙ ටෙලිඩ්රාම එකක් ගියා රෝමියෝ ජුලියට් කියල...මතක විදියට 2002-3 වාගෙ.යූටියුබ් සර්ච් කලා නෑ...ඒක ආයිත් බලන්න ආසයි..![]()
![]()
ඒ වගේ සින්දුවක් තිබුන මතකයි මචං...යූ ටියුබ් බලන්න ඕනෙ.නිළියට හිටියෙ අර බී එන් එස් ලගේ වීඩියෝ එකක් තියෙන්නෙ මල් පැන් පොදක් සින්දුව.ඒකෙ ඉන්න ගර්ල්.නලුවට ඉන්නෙ අමරසිරි පීරිස් මහත්තයගෙ ඇපල් මලක් වාගෙ විෂුවල් එකේ ඉන්න කොල්ල.(ඉෂාන් ගමගේ වගේ මතක ). @Honda.puthaපෙම් සිත ලඟ නතර වෙන්න..... මතකද ඒකෙ සිංදුව? රාජු බණ්ඩාර කියන්නේ...
uba kiyanne ara famous nathi un tikak hitapu naattiyada?
nathnam Kamal Yashoda hitapu ekada?
oya dekama hoyaganna na.
ko mage juliet kiyala sinduwak thiyenawa ekath na.
edit :
Kamala inna eka Samudra Chaaya hambuna.
රොබින්සන් එක නම් තිබුනා නෙට් එකේ....රොබින්සන් අන්දරය
සෙන්පති අඩවිිය මේේ 2 නැැද්ද ?
Ada (sunday) th yanawa ban... dawas dekama...ada (satday) 8.30 pm