පරණ කතා

darkhair

Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    සෙනෙහෙවන්තයෝ, සත්පුරවැසියෝ වගේ පරණ කතා නැද්ද ඩවුන්ලෝඩ් කරගන්න එහෙම ?
    ඉන්ගම්මාරුව එහෙම දැන් යනවනේ රුපවාහිනියේ ......
     
    • Like
    Reactions: kinkon and NRTG

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    උබ අහපු හින්දම හෙවුවා ..මටත් ආයෙ බලන්න ඕනේ.. කොහෙවත් නෑ මචන්..

    ඒ කාලේ ගිය කතා පට්ට බං...ඒකයි....
    යශෝදා,චන්න ජෝඩුව එහෙම ආපුම කාලෙනෙ...
    යශෝරාවය,අඹ යාලුවෝ,අසල්වැසියෝ වගේ සමහර එව්වා නම් තියෙනව internet එකේ....
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    පොඩිකාලෙ ටෙලිඩ්‍රාම එකක් ගියා රෝමියෝ ජුලියට් කියල...මතක විදියට 2002-3 වාගෙ.යූටියුබ් සර්ච් කලා නෑ...ඒක ආයිත් බලන්න ආසයි.. :love: :love:
     
    • Like
    Reactions: darkhair

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    පොඩිකාලෙ ටෙලිඩ්‍රාම එකක් ගියා රෝමියෝ ජුලියට් කියල...මතක විදියට 2002-3 වාගෙ.යූටියුබ් සර්ච් කලා නෑ...ඒක ආයිත් බලන්න ආසයි.. :love: :love:
    uba kiyanne ara famous nathi un tikak hitapu naattiyada?

    nathnam Kamal Yashoda hitapu ekada?

    oya dekama hoyaganna na.

    ko mage juliet kiyala sinduwak thiyenawa ekath na.

    edit :
    Kamala inna eka Samudra Chaaya hambuna.
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    පොඩිකාලෙ ටෙලිඩ්‍රාම එකක් ගියා රෝමියෝ ජුලියට් කියල...මතක විදියට 2002-3 වාගෙ.යූටියුබ් සර්ච් කලා නෑ...ඒක ආයිත් බලන්න ආසයි.. :love: :love:
    පෙම් සිත ලඟ නතර වෙන්න..... මතකද ඒකෙ සිංදුව? රාජු බණ්ඩාර කියන්නේ...
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    පෙම් සිත ලඟ නතර වෙන්න..... මතකද ඒකෙ සිංදුව? රාජු බණ්ඩාර කියන්නේ...
    ඒ වගේ සින්දුවක් තිබුන මතකයි මචං...යූ ටියුබ් බලන්න ඕනෙ.නිළියට හිටියෙ අර බී එන් එස් ලගේ වීඩියෝ එකක් තියෙන්නෙ මල් පැන් පොදක් සින්දුව.ඒකෙ ඉන්න ගර්ල්.නලුවට ඉන්නෙ අමරසිරි පීරිස් මහත්තයගෙ ඇපල් මලක් වාගෙ විෂුවල් එකේ ඉන්න කොල්ල.(ඉෂාන් ගමගේ වගේ මතක ). @Honda.putha

    uba kiyanne ara famous nathi un tikak hitapu naattiyada?

    nathnam Kamal Yashoda hitapu ekada?

    oya dekama hoyaganna na.

    ko mage juliet kiyala sinduwak thiyenawa ekath na.

    edit :
    Kamala inna eka Samudra Chaaya hambuna.

    මේක නෙවෙයි මචං...මේ දෙන්න නෙවෙයි... :no: (y)
    ------ Post added on Jun 27, 2021 at 7:56 AM
     
    • Like
    Reactions: NRTG and darkhair