විසාල හමුදාවක් නඩත්තුකරන එක කිසි තේරුමක් නෑ. උන්ගෙ ලක්ෂ 4-5ක් එලියට දාන්න ඕනෙ. ගුවන් හමුදාවෙ 38000ක් ඉන්නව, ගුවන් යානා කීයද තියෙන්නෙ. නාවික හමුදාවත් ඒ වගෙ.
China state bank rejected the loanchina will be always with us
Ow oyta kalin ekak reject kara.dan illana illana gana denne ne.
අනිවා බං . කිහිප පාරක්ම fail වෙච්ච මිනිස්සුන්ට කව්ද ආයේ කලින් position එකම දෙන්නේ .මේක තමයි අපිට උනේ. අනික කබ්රාල් වගේ පට්ට හොරෙක් මහ බැංකු අධිපති කරාම ප්ලෑන් ගැන කුමන කතාද?
අනිවාර්යයෙන් ම ඕක තමා වෙන්ඩ ඕනෙ . දැන් බලපන් රජයේ බැන්කු ටික තියෙන්නෙ සන්ස්තා මන්ඩල විදිහට. බැන්කුවේ management එක තමයි තීරණ ගන්නෙ. උන්ගෙ නෑ අනවශ්‍ය විදිහට සේවකයො , ටාගට් තියෙනව, ටාගට් achieve කරොත් තමා බෝනස් හෙම හම්බෙන්නෙ.ඉතින් ඒ ආයතන රජයේ කියල නෑ හොදටම profit .පුද්ගලික බැන්කු සියල්ලට වඩා profit එකක් රජයේ බැන්කු ටික හොයනව.
එකම දේ පාලනය වෙනව හරියට .
මේව තද තීරණ. රාජ්‍ය සේවයම ස්ට්‍රයික් වලට යයි. ජෙප්පෝ යකා නටයි. විපක්ෂේත් මේකෙන් උපරිම ප්‍රයෝජනය ගන්ඩ බලයි ආණ්ඩුව පෙරලන්න. මොන ආණ්ඩුවක් වත් මේ තීරණ වලට යන්ඩ බයයි. Too much to loose1) විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කරන්න ඕනි අලුතින් බඳවා ගන්නා අයට
2) සම්ප්‍රදායික විශ්‍රාම වැටුප් ක්‍රමයට semi government විධිහට fund එකක් ක්‍රමය හදන්න ඔනී .
3) රාජ්‍ය සේවකයින්ට KPI ක්‍රමය හඳුන්වලා දෙන්න ඕනි ...ඒවත් එක්ක තමයි පඩි වැඩිවීම් / උසස්වීම් දෙන්න ඕනි
රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් ක්‍රමය නිසා තමයි රජයට දරා ගන්න බැරි වියදමක් එන්නේ ...
ඒ වගේම රටේ පොදු මතයක් හදන්න ඕනි අභන්තර හෝ බාහිර උපාධි තිබුනා කියලා රජය රැකියාවක් දෙන්න බැඳිලා නෑ කියලා...ඒ වගේමයි BA වගේ වටිනාකමක් නැති උපාධි අහෝසි කරලා දාන්න ඔනි ..
------ Post added on Jun 27, 2021 at 8:57 AM
10% basil cer ta deela idama illaganin£€$ තියෙනවා, මට ලොකු කැලයක් ඕන මගේ අයිතියට, මිට්ටොන්ට රිංගන්න තහනං, සත්තුන්ට කැළේටම යන්න දෙන්න. මොකෝ කියන්නේ?![]()