Kurusaye ana gahala

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    දෙය්යන්ට කෝල් කරන ප්‍රොසෙස් එක හෙන දිගයි, දෙය්යෝන්ට වැඩත් වැඩි, එක හන්දා කපුවා මැදිහත් වෙලා සෙනිකව ඇන ගහල වැඩේ කළා.

    දෙය්යෝටත් ලේසියි, ඌටත් ලේසියි. ඇන පාර කාපු එකාටත් පුළුවන් මේ stigmata එක පෙන්නලා තව ගානක් කඩා ගන්න, එතකොට කාපු එකයි ඇනපු එකයි දිනුම්. දෙය්යොත් දිනුම්.

    හප්පා මේවා උඹලට තේරෙන්නේ නෑ, ගොඩ් වර්ක්ස් ඉන් මිස්ටීරියස් වේස්.
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Oka job ekakda ban oita vada respect vesakame yana genu

    රැකියාව හා රැවටීම කියන්නේ දෙකක්. මෙවා තාමත් පවතින්න හේතුව මට දැන් පැහැදිලියි.

    මම නම් කිව්වෙ විහිළුවට...

    😂😂 රටේ මහා එවුන්ම ඔවා පස්සේ යන එකේ, ගමේ සිරිපාල ගියාම මොකෝ බං... දවසේ ෆන් එකනෙ..
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    මම නම් කිව්වෙ විහිළුවට...

    😂😂 රටේ මහා එවුන්ම ඔවා පස්සේ යන එකේ, ගමේ සිරිපාල ගියාම මොකෝ බං... දවසේ ෆන් එකනෙ..
    ඒක තමයි මාත් බැලුවේ. උඹ කවද්දා මෙහෙම කතා කිව්වේ .. 🤗
     
    • Haha
    Reactions: Solo Rider