දේවාලේ එකා කරන්නේ අත්තක් නම් ඌට තිබ්බ නේ හුනියමක් වගේ යවන්න..

Oka job ekakda ban oita vada respect vesakame yana genuකෙනෙක්ගේ රැකියාවට අපහාස කරන්න එපා![]()
රැකියාව හා රැවටීම කියන්නේ දෙකක්. මෙවා තාමත් පවතින්න හේතුව මට දැන් පැහැදිලියි.කෙනෙක්ගේ රැකියාවට අපහාස කරන්න එපා![]()
Oka job ekakda ban oita vada respect vesakame yana genu
රැකියාව හා රැවටීම කියන්නේ දෙකක්. මෙවා තාමත් පවතින්න හේතුව මට දැන් පැහැදිලියි.
ඒක තමයි මාත් බැලුවේ. උඹ කවද්දා මෙහෙම කතා කිව්වේ ..මම නම් කිව්වෙ විහිළුවට...
රටේ මහා එවුන්ම ඔවා පස්සේ යන එකේ, ගමේ සිරිපාල ගියාම මොකෝ බං... දවසේ ෆන් එකනෙ..