C
thanks mchn.. camstasia eken edit karanna danne naneCamtasia
terune nane mchn.. poddak pahadiliwa kiyanawadaPodi podi editnm youtube thamai. digatama use karanna innawaam manual eka kiyawanna kaale naasthi nokara wena dewal walata. ahapu prashneta adaalada manda.
Camtasia එකෙන් editing කරනවානම් පොඩි දේවල් කරන්න Youtube එකෙන් ඉගෙන ගන්න පුළුවන්. නැත්තන් Camtasia එකේ Manual එක කියවන්න කියල කිව්වේ මචන්.terune nane mchn.. poddak pahadiliwa kiyanawada
එහෙම එකක් දන්නේ නෑ බන්. ගේම් වලදී මොන එකකටද කී එක පෙන්නන්න ඕනේ ඒත්.මට ඕනෙ ගේම් එකක් ගහද්දි කී බෝඩ් එකේ
keys Press wena eka පෙන්නන එකක්