screen record with keystrokes

mr.Z

Well-known member
  • Jan 18, 2015
    1,415
    852
    113
    api screen record ekak karaddi api keybord eke type karana shortcut display karanne kohomada.. software ekak thiyeda
     
    • Like
    Reactions: kinkon

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මට ඕනෙ ගේම් එකක් ගහද්දි කී බෝඩ් එකේ ලෙටර්ස් පෙන්නන එකක්
     
    • Like
    Reactions: hodakolla and mr.Z

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    Podi podi editnm youtube thamai. digatama use karanna innawaam manual eka kiyawanna kaale naasthi nokara wena dewal walata. ahapu prashneta adaalada manda.
     
    • Like
    Reactions: mr.Z

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මට ඕනෙ ගේම් එකක් ගහද්දි කී බෝඩ් එකේ
    keys Press wena eka පෙන්නන එකක්
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    terune nane mchn.. poddak pahadiliwa kiyanawada
    Camtasia එකෙන් editing කරනවානම් පොඩි දේවල් කරන්න Youtube එකෙන් ඉගෙන ගන්න පුළුවන්. නැත්තන් Camtasia එකේ Manual එක කියවන්න කියල කිව්වේ මචන්.

    මට ඕනෙ ගේම් එකක් ගහද්දි කී බෝඩ් එකේ
    keys Press wena eka පෙන්නන එකක්
    එහෙම එකක් දන්නේ නෑ බන්. ගේම් වලදී මොන එකකටද කී එක පෙන්නන්න ඕනේ ඒත්. 🤔
    ------ Post added on Jul 11, 2021 at 8:06 AM
     
    • Love
    Reactions: mr.Z