CEB time based tariff walata maru una kenek innawada?

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    Poddak vistara karapan macho...
    new connection ekak da? thibuna eka change karada?

    monawada one karapu documents? area CEB ekata da yanna one?
    මොකවත් කරේ නැහැ .උන්ම ඇවිත් අහලා හදලා දීලා ගියා.
     
    • Like
    Reactions: RLT4U

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    Poddak kiyapanko karapu vidiya age karnne nathuwa? hikz
    ඒ අය ඇවිල්ලා අහලා මීටරේ මාරු කරලා දුන්නා. දැන් ගෙදරට එන්නෙත් නැහැ බිල බලන්න. ඊබිල්.
     
    • Love
    Reactions: RLT4U

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    මීට කලින් කවුරු හරි කෙනෙක් price structure එක ශෙයා කළ තිබ්බා. මට තේරෙන විදියට මේක night time ලොකු load උදාහරණයක් විදියට ඒසී වතුර මෝටර් විදුලි අයන් වගේ දේවල් භාවිතා වෙන හෝ ඒ ටයිම් එකට manage කරගන්න පුළුවන් නම් මේක ලාබයි.

    SAVE_20210628_215317.jpg