yes we have, its cheap only if you use more than 400 units / month , its 10K savings approx
Thanks bro.... how was the procedure?
Was it easy to change the connection?
cost?
බිල ටිකක් අඩු උනා.
මොකවත් කරේ නැහැ .උන්ම ඇවිත් අහලා හදලා දීලා ගියා.Poddak vistara karapan macho...
new connection ekak da? thibuna eka change karada?
monawada one karapu documents? area CEB ekata da yanna one?
මොකවත් කරේ නැහැ .උන්ම ඇවිත් අහලා හදලා දීලා ගියා.
ඒ අය ඇවිල්ලා අහලා මීටරේ මාරු කරලා දුන්නා. දැන් ගෙදරට එන්නෙත් නැහැ බිල බලන්න. ඊබිල්.Poddak kiyapanko karapu vidiya age karnne nathuwa? hikz