මෙන්ඩියා සිගරට් ගහන වීඩියෝ

ksujith

Active member
  • Dec 17, 2008
    174
    246
    43
    ආයේ කෙල ගහගන්න කෙල තියෙනවද බන් උඹේ කටේ
    දැන් මුළු ලෝකෙම කෙල ගහනවා අපිට ක්‍රිකට් වලින්

    පුද්ගලික ජීවිත වෙනයි රට වෙනුවෙන් සෙල්ලන් කරන්න ගිහින් පාරවල් ගානේ ලැග් වෙවී ගංජා සිකරට් ගහන එක වෙනයි

    දෙක පටල ගන්න එපා යාළුවේ

    ඒක ඇත්ත
    හැබැයි ත්‍රෙඩ් එක දාපු එකාට අයිතියක් තියෙනවා ඒක විවේචනය කරන්න
    ඒක උගේ පුද්ගලික අයිතිය මචං
    ------ Post added on Jun 28, 2021 at 11:50 AM

    see this
     
    ksujith

    Active member
  • Dec 17, 2008
    174
    246
    43
    යාළුවා
    team එකේ manager කිවොත් මගෙන් permission අරන් එලියට ගියේ කියෙල
    මොකද කියන්නේ

    ලංකාවේ හොටෙල් වගේ නෙවි යාළුවා special permission එකක් නැත්තම් හොටෙල් රූම් Access card ekata Lobby එකට යන්නත් බැහැ
     
    • Like
    Reactions: Smartm

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    යාළුවා
    team එකේ manager කිවොත් මගෙන් permission අරන් එලියට ගියේ කියෙල
    මොකද කියන්නේ

    ලංකාවේ හොටෙල් වගේ නෙවි යාළුවා special permission එකක් නැත්තම් හොටෙල් රූම් Access card ekata Lobby එකට යන්නත් බැහැ
    එහෙම කිව්වා නම් ඌව නේ අස් කරන්නේ. දැන් මෙන්න පොන්ඩිසාව මිසක් manager ව නෙවෙයිනේ ලංකාවට ගෙන්නලා තියෙන්නේ.
     
    Enigmakluse

    Active member
  • Mar 7, 2018
    572
    245
    43
    අභියස
    තුක් විතරක් මේ වගේ එවුන් .
    200269473_5990568500955047_4881255778456835870_n.jpg
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,770
    9,128
    113
    එහෙ බයෝ බබල් එකක් තියෙනවද? තියෙනවනම් මෙහෙම එලියෙ හිටපු එකේ වැරැද්ද ඇරෙන්න හැසිරීමෙ නම් ඔය කියන තරම් ප්‍රශ්නයක් පේන්නෙ නෑ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    එහෙ බයෝ බබල් එකක් තියෙනවද? තියෙනවනම් මෙහෙම එලියෙ හිටපු එකේ වැරැද්ද ඇරෙන්න හැසිරීමෙ නම් ඔය කියන තරම් ප්‍රශ්නයක් පේන්නෙ නෑ.
    Bio bubble + going out without manager's permission.
     
    • Like
    Reactions: lovethebomb

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    meka dapu ekata thibune meka social media danna nemei.. adal than walta video eka send karanna thibune.

    oka blanne lanakawe ewun witharak nemeine.. hama thanama oka katha wenawa.. uda balagena kela gahagaththa wage wadak.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,770
    9,128
    113
    Bio bubble + going out without manager's permission.
    හැබැයි එයලගෙන් කිසිම පසුතැවීමක සලකුනක් දකින්න නොලැබෙන එක නම් ඩිසපොයින්ටින්ග් දෙයක්. උන් වැඩේ අත ඇරල වගේ. ඒක තමයි මෙතන අප්සට් ම දේ.

    සමහර විට දුක අමතක කරගන්න බුල කෙලිනව වෙන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: Nucleardeath

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    හැබැයි එයලගෙන් කිසිම පසුතැවීමක සලකුනක් දකින්න නොලැබෙන එක නම් ඩිසපොයින්ටින්ග් දෙයක්. උන් වැඩේ අත ඇරල වගේ. ඒක තමයි මෙතන අප්සට් ම දේ.

    සමහර විට දුක අමතක කරගන්න බුල කෙලිනව වෙන්නත් පුලුවන්.
    basic discipline වත් නැති උන්ට මොන ක්‍රිකට් ද බන්
     
    • Like
    Reactions: Any.key

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    meka dapu ekata thibune meka social media danna nemei.. adal than walta video eka send karanna thibune.

    oka blanne lanakawe ewun witharak nemeine.. hama thanama oka katha wenawa.. uda balagena kela gahagaththa wage wadak.

    හරියට අර බිලා ගිහින් හප්පලා මරපු වීඩියෝ එක අදාල තැන් වලට විතරක් දුන්න වගේ නේද උයා කියන්නේ.ඒකෙන් නම් මෙන්ඩිස්ට පට්ට දඩුවමක් හම්බ වුනේ නේද ..හා නැද්ද
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    යාළුවා
    team එකේ manager කිවොත් මගෙන් permission අරන් එලියට ගියේ කියෙල
    මොකද කියන්නේ

    ලංකාවේ හොටෙල් වගේ නෙවි යාළුවා special permission එකක් නැත්තම් හොටෙල් රූම් Access card ekata Lobby එකට යන්නත් බැහැ
    What the heck you are talking ? if they are allowed to play this tournament under certain guidelines, no matter what the case is, they should obey them !

    and they did not go there by own expense, they represent the SL Flag so 21 Min people back here watching them, so they should act responsibly and this is not the first time we saw SL team doing an overseas tour.
     
  • Jul 6, 2012
    10,691
    2,917
    113
    wrong!!!....you cannot smoke when you are representing a national side. How can you show the world that you are healthy when you are smoking weed.
    Could be, but do you think there are people who are teetollers out there (Believe, Chandimal and Malinga were 2 of them, but don't think about the rest). Vaas Himself told in a recent Chat program alongside Arjuna and the rest that they were drunk just before a day in a tour test match.

    The only 2 concerns I have in this regards is,

    1. They were out of the bio-bubble as it seems
    2. If these actions are strictly prohibited then that should be specified in the fitness requirements

    සිගරට් eka nam awulak na ban. Aravindath play karaddi fun aran tiyenawa ati wenne. But meike issue eka bio bubble ekak break karapu eka.

    Danushkath involved lu. Ooka thama lokuma pandithaya.
    Danushkaya thama lokuma k@riya othana.

    Dickwella godak cases walin gelawuna, mokada uge commitment eka honda nisa. But meke nam no chance wage.

    Mendis tat sorry.com wage.

    But kiyanna be selection committee eke head inneth loka athal dial ekak, eka nisa mona karai da kiyanna be.
    ------ Post added on Jun 28, 2021 at 3:56 PM
     
    • Like
    Reactions: Batfleck

    ksujith

    Active member
  • Dec 17, 2008
    174
    246
    43
    What the heck you are talking ? if they are allowed to play this tournament under certain guidelines, no matter what the case is, they should obey them !

    and they did not go there by own expense, they represent the SL Flag so 21 Min people back here watching them, so they should act responsibly and this is not the first time we saw SL team doing an overseas tour.
    1624884635041.png
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    හරියට අර බිලා ගිහින් හප්පලා මරපු වීඩියෝ එක අදාල තැන් වලට විතරක් දුන්න වගේ නේද උයා කියන්නේ.ඒකෙන් නම් මෙන්ඩිස්ට පට්ට දඩුවමක් හම්බ වුනේ නේද ..හා නැද්ද
    daduwama gana nam kiyanne kohomadam machan ? kidenekta baninnada ehenam.. usawiyata policiyata board ekata.. mam adahas kale machan ape rata lokayak issaraha hallu wena eka.