UK ඉන්න එකේ ඊලග මැච් එකට ගිහින් කුනු බිත්තරයක් ගහල එන්න බැරිද?ඒක උගේ පුද්ගලික අයිතිය . උට සිගරට් එකක් බොන්න බැරිද .
UK ඉන්න එකේ ඊලග මැච් එකට ගිහින් කුනු බිත්තරයක් ගහල එන්න බැරිද?ඒක උගේ පුද්ගලික අයිතිය . උට සිගරට් එකක් බොන්න බැරිද .
හැසිරෙන විදිහ බලපන්කෝ බන්...ඒක ලංකාව නෙමෙයි ඔහොම හැසිරෙන්න...ඒක උගේ පුද්ගලික අයිතිය . උට සිගරට් එකක් බොන්න බැරිද .
rate salli wiyadam wenne naAniwa badu pot ekakawath ringanna thamaiy...rate salli badukarayanta winasa karanna deela apita huree danna wenne
ආයේ කෙල ගහගන්න කෙල තියෙනවද බන් උඹේ කටේයාලුවනි ,
ඔවුන්ටත් පුත්ගලික ජීවිත තියෙනවා
අපි උඩ බලාගෙන කෙල ගහන එක හරි නැහැ
ඒක ඇත්තඒක උගේ පුද්ගලික අයිතිය . උට සිගරට් එකක් බොන්න බැරිද .
personal tour ekak gihin badu gahala, cigarrate gahala moka gahala aawath apita kamak nae, eth rata niyojanaya karaddi yam yam nirnaayaka thiyenawa follow karanne!!!ඒක උගේ පුද්ගලික අයිතිය . උට සිගරට් එකක් බොන්න බැරිද .
wrong!!!....you cannot smoke when you are representing a national side. How can you show the world that you are healthy when you are smoking weed.Cigar ekak gahana eka awlk neme (Uge health ekata arunama), performance thibba nam.
Sangakkara kiyanneth pattetama Cigar gahana dial ekak, 2011 WC final eketh inquiry ekak thibba, passe England waladith oka tikak prasiddiye giya 2019WC time ekedi commentry iddida koheda.
https://www.themorning.lk/who-smoked-50-odd-cigarettes-inside-dressing-room-during-world-cup-finals/
https://m.dailyhunt.in/news/nepal/e...angakkara+has+smoking+issues-newsid-119721144
සිරා මැච් වලට ගිහින් උට ඔහොම හැසිරෙන්න බැආයේ කෙල ගහගන්න කෙල තියෙනවද බන් උඹේ කටේ
දැන් මුළු ලෝකෙම කෙල ගහනවා අපිට ක්රිකට් වලින්
පුද්ගලික ජීවිත වෙනයි රට වෙනුවෙන් සෙල්ලන් කරන්න ගිහින් පාරවල් ගානේ ලැග් වෙවී ගංජා සිකරට් ගහන එක වෙනයි
දෙක පටල ගන්න එපා යාළුවේ
ඒක ඇත්ත
හැබැයි ත්රෙඩ් එක දාපු එකාට අයිතියක් තියෙනවා ඒක විවේචනය කරන්න
ඒක උගේ පුද්ගලික අයිතිය මචං
------ Post added on Jun 28, 2021 at 11:50 AM
මෝඩ හරකෝ. bio bubble එකක් කියල එකක් තියෙනවා තෝ දන්නේ නැද්දඒක උගේ පුද්ගලික අයිතිය . උට සිගරට් එකක් බොන්න බැරිද .
Ethakota munge contract ekata salli denne icc ekendarate salli wiyadam wenne na
cricket board eka government eka yatathe thiyena ekaka nemei. unta ICC ekenuth salli hamba wenawa. anikwa un earn karanawaEthakota munge contract ekata salli denne icc ekenda