pissuda yakoban this MFs for 10 years
kawadawath na..චරිත් අසලංක , නිස්සංක හරියට කරොත් මෙන්ඩිස්ට කාලාන්තරයකට එන්න බැරි කරන්න පුලුවන් . කොහොමත් මුන්ට අවුරුද්දක වත් බෑන් එකක් දෙන්න ඕනේ.
Awuruddaka Ban eka gana.මොකක් ගැනද උබ කියන්නේ ?
මේක එහෙම ලේසියෙන් යවන්නේ නෑ බන්. දැන් වෙලා තියන දේවල් එක්ක , SL ක්‍රිකට් එකට මිනිස්සු කියන දේවල් එක්ක මේ සිද්දියට බෑන් එකක් එනවා.Awuruddaka Ban eka gana.
macho Rules thiyenawa oyaa wage dekata awuruddak kiyatawath banned karanne naa. 100% sure. uparima muta match dekak cancel karai. balapan samaharawita decision eka plaweni ODI eka iwara una gamanma dei. mun denna aniwa India tour eke squad eke innawa.. Aniwa sure. discipline case ekak thiyenne machan. nathuwa Smith wage cheat karala nemei.. meka handle karanne ICC nemeine. SLC eken.මේක එහෙම ලේසියෙන් යවන්නේ නෑ බන්. දැන් වෙලා තියන දේවල් එක්ක , SL ක්‍රිකට් එකට මිනිස්සු කියන දේවල් එක්ක මේ සිද්දියට බෑන් එකක් එනවා.
මේක නිකන් නිව්ස් එකක් නෙවෙයි නේ විනය පරීක්ෂණයක් තිබ්බ කියලා ශේප් කරන්න , අර ස්මිත්ගේ එක වගේ පේන්න තියන එකක්.
එතකොට ධනුෂ්කට බෑන් එකක් ආවේ අවුරුද්දක / මාස 6ක් ? කිත්රුවන් ??macho Rules thiyenawa oyaa wage dekata awuruddak kiyatawath banned karanne naa. 100% sure. uparima muta match dekak cancel karai. balapan samaharawita decision eka plaweni ODI eka iwara una gamanma dei. mun denna aniwa India tour eke squad eke innawa.. Aniwa sure. discipline case ekak thiyenne machan. nathuwa Smith wage cheat karala nemei.. meka handle karanne ICC nemeine. SLC eken.

E Incident dekama balanna machan.. mokadda case deka kiyala. ganu case ekakui / waliyakui. methana ita wada wenas machan.. kawuru moanwa kiwwath machan mun denna nawakayo nemei dan. mun awuruda 5kata wada sellam karala thiyeanwa. aya aluth kenek dammoth un thawa excuses dei.. wena wisadum na machan ekko born talent ekak thiyena ewun oni.. nathnam inna ewunma hadanna oni.. Coach wa maru karanna ona isellama. communication awul una kiyanne aya wadak na ithin..එතකොට ධනුෂ්කට බෑන් එකක් ආවේ අවුරුද්දක / මාස 6ක් ? කිත්රුවන් ??
මේකට ඊට වඩා හම්බෙනවා වෙන රටක උන දෙයක් , ක්‍රිකට් ගහන එකත් නාපු ටුවර් එකක් , video එකකුත් තියන නිසා . බලපං කෝ.![]()
Aniwaryen ona machan.. kalayak gahapu ewun.. uda reply eke mata hithuna de kiwwa.Munwa onida ban cricket gahannaKohomath paradina eke cricket gahanna oni ekekwa try karanan hodai ne
කැප්ටන් ට වඩා ඕකේ වගකීම තියෙන්නේ ටීම් මැනේජර් ට. කැප්ටන්ට ගේම් එක ගැන වැඩ කරන්න තියෙන්නේ. මේවාට අදාළ නිලධාරි ඉන්නවා ඔතන.මේකට ඔය උබ හිතනවට වඩා කාලයක් බෑන් එකක් එනවා. අසලංක වගේ එකෙක් නම් හොදයි middle order එකට. අනික ඌ ටිකක් මොලේ තියන එකෙක් පේන විදියට. දිගටම කැප්ටන් කරපු එකෙක් උගේ වයසත් එක්ක. එහෙම එකෙක් තමයි ඕනේ වගකීමක් අරන් ගහන්න පට්ට මෝඩයෙක් ට වඩා.E Incident dekama balanna machan.. mokadda case deka kiyala. ganu case ekakui / waliyakui. methana ita wada wenas machan.. kawuru moanwa kiwwath machan mun denna nawakayo nemei dan. mun awuruda 5kata wada sellam karala thiyeanwa. aya aluth kenek dammoth un thawa excuses dei.. wena wisadum na machan ekko born talent ekak thiyena ewun oni.. nathnam inna ewunma hadanna oni.. Coach wa maru karanna ona isellama. communication awul una kiyanne aya wadak na ithin..
hmmm but ehema unoth nam loku deyal at least anith unwath hadei ,,dan ethin wenna one okkoma wela ne thiyenne ,Nah machan. it's impossible.
danushka
yako gune ge hair black neda, me hasaranga man hitanne