Bad News Guys - ODIs ටික ලේසි වෙන එකක් නෑ

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    1624867761392.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,835
    165,593
    113
    එකමත් එක රටක
    චරිත් අසලංක , නිස්සංක හරියට කරොත් මෙන්ඩිස්ට කාලාන්තරයකට එන්න බැරි කරන්න පුලුවන් . කොහොමත් මුන්ට අවුරුද්දක වත් බෑන් එකක් දෙන්න ඕනේ.
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    ban this MFs for 10 years
    pissuda yako

    චරිත් අසලංක , නිස්සංක හරියට කරොත් මෙන්ඩිස්ට කාලාන්තරයකට එන්න බැරි කරන්න පුලුවන් . කොහොමත් මුන්ට අවුරුද්දක වත් බෑන් එකක් දෙන්න ඕනේ.
    kawadawath na..
    ------ Post added on Jun 28, 2021 at 2:22 PM

    menda wenuwata ona aluth kenek nemei.. parana ekek ona. chandi hari dimuth.

    mekata machan mun denna witharak nemei.. captain uth wagakiyanna oni.. captain kenekge responsibility eka thiyenne ground eka athule witharak nemei mama nam hithanne.. kusal janith capatain kenek wenna sudusu na. u sira bata. amuthu pressure ekak uta dala dan uth iwarai.. balapanako dan bat karana hati.
    ------ Post added on Jun 28, 2021 at 2:24 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,835
    165,593
    113
    එකමත් එක රටක
    Awuruddaka Ban eka gana.
    මේක එහෙම ලේසියෙන් යවන්නේ නෑ බන්. දැන් වෙලා තියන දේවල් එක්ක , SL ක්‍රිකට් එකට මිනිස්සු කියන දේවල් එක්ක මේ සිද්දියට බෑන් එකක් එනවා.
    මේක නිකන් නිව්ස් එකක් නෙවෙයි නේ විනය පරීක්ෂණයක් තිබ්බ කියලා ශේප් කරන්න , අර ස්මිත්ගේ එක වගේ පේන්න තියන එකක්.
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    මේක එහෙම ලේසියෙන් යවන්නේ නෑ බන්. දැන් වෙලා තියන දේවල් එක්ක , SL ක්‍රිකට් එකට මිනිස්සු කියන දේවල් එක්ක මේ සිද්දියට බෑන් එකක් එනවා.
    මේක නිකන් නිව්ස් එකක් නෙවෙයි නේ විනය පරීක්ෂණයක් තිබ්බ කියලා ශේප් කරන්න , අර ස්මිත්ගේ එක වගේ පේන්න තියන එකක්.
    macho Rules thiyenawa oyaa wage dekata awuruddak kiyatawath banned karanne naa. 100% sure. uparima muta match dekak cancel karai. balapan samaharawita decision eka plaweni ODI eka iwara una gamanma dei. mun denna aniwa India tour eke squad eke innawa.. Aniwa sure. discipline case ekak thiyenne machan. nathuwa Smith wage cheat karala nemei.. meka handle karanne ICC nemeine. SLC eken.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,835
    165,593
    113
    එකමත් එක රටක
    macho Rules thiyenawa oyaa wage dekata awuruddak kiyatawath banned karanne naa. 100% sure. uparima muta match dekak cancel karai. balapan samaharawita decision eka plaweni ODI eka iwara una gamanma dei. mun denna aniwa India tour eke squad eke innawa.. Aniwa sure. discipline case ekak thiyenne machan. nathuwa Smith wage cheat karala nemei.. meka handle karanne ICC nemeine. SLC eken.
    එතකොට ධනුෂ්කට බෑන් එකක් ආවේ අවුරුද්දක / මාස 6ක් ? කිත්රුවන් ??
    මේකට ඊට වඩා හම්බෙනවා වෙන රටක උන දෙයක් , ක්‍රිකට් ගහන එකත් නාපු ටුවර් එකක් , video එකකුත් තියන නිසා . බලපං කෝ. :rofl:
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    එතකොට ධනුෂ්කට බෑන් එකක් ආවේ අවුරුද්දක / මාස 6ක් ? කිත්රුවන් ??
    මේකට ඊට වඩා හම්බෙනවා වෙන රටක උන දෙයක් , ක්‍රිකට් ගහන එකත් නාපු ටුවර් එකක් , video එකකුත් තියන නිසා . බලපං කෝ. :rofl:
    E Incident dekama balanna machan.. mokadda case deka kiyala. ganu case ekakui / waliyakui. methana ita wada wenas machan.. kawuru moanwa kiwwath machan mun denna nawakayo nemei dan. mun awuruda 5kata wada sellam karala thiyeanwa. aya aluth kenek dammoth un thawa excuses dei.. wena wisadum na machan ekko born talent ekak thiyena ewun oni.. nathnam inna ewunma hadanna oni.. Coach wa maru karanna ona isellama. communication awul una kiyanne aya wadak na ithin..

    Munwa onida ban cricket gahanna :P Kohomath paradina eke cricket gahanna oni ekekwa try karanan hodai ne
    Aniwaryen ona machan.. kalayak gahapu ewun.. uda reply eke mata hithuna de kiwwa.
    ------ Post added on Jun 28, 2021 at 2:47 PM
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    දැන් ටීම් එකේ උන් විනය තකනව වැඩී :yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,835
    165,593
    113
    එකමත් එක රටක
    E Incident dekama balanna machan.. mokadda case deka kiyala. ganu case ekakui / waliyakui. methana ita wada wenas machan.. kawuru moanwa kiwwath machan mun denna nawakayo nemei dan. mun awuruda 5kata wada sellam karala thiyeanwa. aya aluth kenek dammoth un thawa excuses dei.. wena wisadum na machan ekko born talent ekak thiyena ewun oni.. nathnam inna ewunma hadanna oni.. Coach wa maru karanna ona isellama. communication awul una kiyanne aya wadak na ithin..
    කැප්ටන් ට වඩා ඕකේ වගකීම තියෙන්නේ ටීම් මැනේජර් ට. කැප්ටන්ට ගේම් එක ගැන වැඩ කරන්න තියෙන්නේ. මේවාට අදාළ නිලධාරි ඉන්නවා ඔතන.මේකට ඔය උබ හිතනවට වඩා කාලයක් බෑන් එකක් එනවා. අසලංක වගේ එකෙක් නම් හොදයි middle order එකට. අනික ඌ ටිකක් මොලේ තියන එකෙක් පේන විදියට. දිගටම කැප්ටන් කරපු එකෙක් උගේ වයසත් එක්ක. එහෙම එකෙක් තමයි ඕනේ වගකීමක් අරන් ගහන්න පට්ට මෝඩයෙක් ට වඩා.
     
    • Like
    Reactions: War Fighter