Should we gather around the airport to welcome them?
why not we have to welcome our legends bn

Should we gather around the airport to welcome them?

what the hell are you talking about?Looks like everybody wants to vent their anger and frustration about our failure on these two fellows. I think the problem lies elsewhere.
Pathum vithrai inne top order ekta replace krnna mn hithanneMunta dan dana replacement kawuda ?
Charith asalanka nam innawa
Then Dhanajaya lakshan
Yes, it is the domestic and school structure that has been causing the decline of Sri Lanka Cricket.Looks like everybody wants to vent their anger and frustration about our failure on these two fellows. I think the problem lies elsewhere.
Continuous competitive domestic gahanne nathnam talent eka develeop wenne naa international level ekata. linde inna gembo wage thamamata therenne natte mu apu kale thibba talent eka nathi une kohomda kiyala.
player knk hadenna coach + CB eke contribution eka enna one sahenna.bt moo one kamak nattn e wadakuth nane.
team eke okkomalama inne indian wala U-19 team ekak awath kana mentally ekakin.
A balm for gonoriya?good. and someone please give something to dickwella to heal his itching problem.
These 2 are part of the problem. Specially මෙන්ඩිස් and his managerLooks like everybody wants to vent their anger and frustration about our failure on these two fellows. I think the problem lies elsewhere.
Arjuna's time was no different. Many players including Aravinda were in pubs till late nights.
hari bung munta ita ehaa bari nam mokada karanne kiyapanko ?බඩු ගැහුවත් කමක් නෑ ක්රිකටු ත් ගහල වියදම් කරල පඩි ගෙවල උන්ව යැව්වෙ ක්රිකට් ගහන්නනෙ
මුන් ට ගහන්න පුලුවන් ක්රිකට් එකකුත් නෑ බඩු වක් ගහගන්න පුලුවන්ද දන්නෙ නෑ ගාල්ලෙදිත් 5 ක් විතර එකතු වෙල එකකට පෝලිමක් දාලා චාටර් උනා නේද
මුන්ට පුලුවන් කුරුස ගහන්න විතරයි
![]()
a kale ekka dan compare karanna ba loweth loke cricket wenase wela hondatamaArjuna's time was no different. Many players including Aravinda were in pubs till late nights.
hari bung munta ita ehaa bari nam mokada karanne kiyapanko ?
Mungen harenna domestic kabbo dammoth api kanawa Oman, UAE teams walatath
ganna deyak na inna un
a kale ekka dan compare karanna ba loweth loke cricket wenase wela hondatama
api gahanne thama 90s wala cricket , owa dan hari yanne naa
------ Post added on Jun 28, 2021 at 2:59 PM
Bhaukayath Born again ekake bung, Ko uta chance ehnam ? ehama reddak newe methana awula bung. meka ane manda minissu hadagatha magulakeමේ බින්දුසාරලා ඇරෙන්න ක්රිකට් ගහන්න පුලුවන් එවුන් මේ ලන්කාවෙ නෑ කියලද කියන්නෙ බන්.
මමනම් විස්වාස කරන්නෙ නෑ.
ටීම් එකේ ආගමික අන්තවාදයක් ක්රියාත්මකයි කියල මම දැක්ක පහුගිය දවස් වල news ආටිකල්
එහෙම නැත්නම් මෙහෙම වැඩ බැරි එවුන්ට ටීම් එකේ Place එකක් හම්බෙන්න උන් තේරිම් කමිටුවෙ උන්ගෙ ගල් කොල්ලො වෙන්න ඕනි
අහල තියෙන විදියට pastor කෙනෙක් එහෙම ඉන්නව cricket board එකේ උඩ
එයාල රජ පවුලෙත් ළඟම නෑදැයො කියලත් කත වෙනවා
ඕව මම අහල තියෙන ගොසිප් හැබැයි හොයල බලපුවම ඇත්ත වගේ පේනවා
Though disciplinary action should be taken against these two undoubtedly for violating procedures, it's not the main reason for Sri Lanka's dismal show. Many teams earlier have had bad behaviour on foreign tours, but they played better than this.what the hell are you talking about?
මෙච්චර ළග ඉදන් වීඩියෝ කරද්දිත් නොදැක්ක උන්ගෙන් අපි බෝලෙ පේන්නැද්ද කියලා අහන එක හෙන වැරදී බං

ඔව්නෙ මචන්Bhaukayath Born again ekake bung, Ko uta chance ehnam ? ehama reddak newe methana awula bung. meka ane manda minissu hadagatha magulake
Kusal mendis hodaiyi bung eliyee inna unta nam wadaa name.
Penawa ne Domestic wadda Pathum Nissanka, Mindo Bhauka la gahana hati
Un dammoth mita anthiayi.
Dhanjaya Lakshan sapeshawa hodaiyi danawa nam
Asalanka th echarama honda naa. habaiyi chance ekake dila baluwata padu naa