මචංලා මට පොඩි දෙයක් අහන්න තියේ
මම රෑට පාඩම් කරලා එලාම් එක තියලා නිදාගත්තම කවදාවත් මට එලාම් එකට නැගිටින්න එලාම් එක ඇහෙන්නෙ නෑ
කොච්චර ඝෝශාකාර සිංදුවක් එලාම් ටෝන් එකට දාගෙන හිටියත් ඇහෙන්නෙ නෑ
ඒත් ඒ වෙලාවට කාට හරි කෝල් එකක් අරන් ඇහැරවන්න කීවෝත් ඒ රින්ගින් ටෝන් එක කොච්චර පොඩි සද්දයක් උනත් ඒකට ඇහැරෙනවා
මේ ගැන අදහස් තියේද කාටහරි?