එලාම් එකට ඇහැරෙනවද උබලට?

Shendr

Junior member
  • Jun 24, 2021
    67
    59
    18
    මචංලා මට පොඩි දෙයක් අහන්න තියේ
    මම රෑට පාඩම් කරලා එලාම් එක තියලා නිදාගත්තම කවදාවත් මට එලාම් එකට නැගිටින්න එලාම් එක ඇහෙන්නෙ නෑ
    කොච්ච‍ර ඝෝශාකාර සිංදුවක් එලාම් ටෝන් එකට දාගෙන හිටියත් ඇහෙන්නෙ නෑ
    ඒත් ඒ වෙලාවට කාට හ‍රි කෝල් එකක් අරන් ඇහැරවන්න කීවෝත් ඒ රින්ගින් ටෝන් එක කොච්චර පොඩි සද්දයක් උනත් ඒකට ඇහැරෙනවා
    මේ ගැන අදහස් තියේද කාටහරි?
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    එලාම් තියලා නිදා ගත්තට හැමදාම මට නං වෙන්නේ එලාම් එකට කලින් මම නැගිටලා එලාම් එක ඕෆ් කරන එක.

    ඉස්සර අපේ ඉස්කෝලේ කොල්ලෙක් හිටියා, මිනිහා උදේ 6 ට නැගිටින්න ඕනි නං රෑට නිදා ගන්න කලින් ටොකු 6 ක් මිනිහටම ඇනගෙන නිදා ගන්නවා. හරියට 6 ට මිනිහා නැගිටලා. හය හමාරට නැගිටින්න ඕනි උනොත් මොකද කරන්නේ ඇහුවම මිනිහා කිව්වේ හත් වෙනි ටොක්කක් භාගෙන ඇන ගන්නවයි කියලා.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    එලාම් තියලා නිදා ගත්තට හැමදාම මට නං වෙන්නේ එලාම් එකට කලින් මම නැගිටලා එලාම් එක ඕෆ් කරන එක.

    ඉස්සර අපේ ඉස්කෝලේ කොල්ලෙක් හිටියා, මිනිහා උදේ 6 ට නැගිටින්න ඕනි නං රෑට නිදා ගන්න කලින් ටොකු 6 ක් මිනිහටම ඇනගෙන නිදා ගන්නවා. හරියට 6 ට මිනිහා නැගිටලා. හය හමාරට නැගිටින්න ඕනි උනොත් මොකද කරන්නේ ඇහුවම මිනිහා කිව්වේ හත් වෙනි ටොක්කක් භාගෙන ඇන ගන්නවයි කියලා.
    Same here..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,631
    113
    කරුමේ කියන්නේ එලාම් එකට ඇහැරිලා ඒක ඕෆ් කරලා ආයෙත් නිදා ගන්නවා. එලාම් එක තියන්නේ ෆෝන් එකෙන්. ෆෝන් එක තියෙන්නේ ඇඳ උඩමයි.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කරුමේ කියන්නේ එලාම් එකට ඇහැරිලා ඒක ඕෆ් කරලා ආයෙත් නිදා ගන්නවා. එලාම් එක තියන්නේ ෆෝන් එකෙන්. ෆෝන් එක තියෙන්නේ ඇඳ උඩමයි.
    මොනාද නලින් බින්දුව බ්‍රේකින් නිවුස් කියලා මෝඩ ආතල් දෙන්නේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    එලාම් තියලා නිදා ගත්තට හැමදාම මට නං වෙන්නේ එලාම් එකට කලින් මම නැගිටලා එලාම් එක ඕෆ් කරන එක.

    ඉස්සර අපේ ඉස්කෝලේ කොල්ලෙක් හිටියා, මිනිහා උදේ 6 ට නැගිටින්න ඕනි නං රෑට නිදා ගන්න කලින් ටොකු 6 ක් මිනිහටම ඇනගෙන නිදා ගන්නවා. හරියට 6 ට මිනිහා නැගිටලා. හය හමාරට නැගිටින්න ඕනි උනොත් මොකද කරන්නේ ඇහුවම මිනිහා කිව්වේ හත් වෙනි ටොක්කක් භාගෙන ඇන ගන්නවයි කියලා.
    මාත් ඔය ටොකු සීන් එක කලා. වැඩ කලා මට නම්.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචංලා මට පොඩි දෙයක් අහන්න තියේ
    මම රෑට පාඩම් කරලා එලාම් එක තියලා නිදාගත්තම කවදාවත් මට එලාම් එකට නැගිටින්න එලාම් එක ඇහෙන්නෙ නෑ
    කොච්ච‍ර ඝෝශාකාර සිංදුවක් එලාම් ටෝන් එකට දාගෙන හිටියත් ඇහෙන්නෙ නෑ
    ඒත් ඒ වෙලාවට කාට හ‍රි කෝල් එකක් අරන් ඇහැරවන්න කීවෝත් ඒ රින්ගින් ටෝන් එක කොච්චර පොඩි සද්දයක් උනත් ඒකට ඇහැරෙනවා
    මේ ගැන අදහස් තියේද කාටහරි?

    mcn padam krala iwara wela wndi 5k maithri bawanwa krnna oya

    hamadama eka sathi 2k wath eka digata krnna

    itapassse nidagannakota ude nagitinna ona wlwa hithala nida ganna

    auto e wlwata aharenawa bn