මීට සති දෙකකට කලින්, කෑනඩාවෙදි ලන්කාවේ පවුලක් රිය අනතුරකින් මිය ගිහින්.. දරුණු අනතුරක්
28 හැවිරිදි තරුණයකු පැදවූ කැඩිලැක් රථයක් හා ශ්රී ලාංකිකයකු පැදවූ රියක් ගැටීමෙන් තිදෙනා මියගොස් තිබෙනවා. SUV රිය පැදවූයේ අතුල කරුණානන්ද නමැති ශ්රී ලාංකිකයෙකි.
ඔහු පැදවූ රියේ බිරිය සොමිකැලූම් සහ දියණියද වේ. කැඩිලැක් රිය පැදවූ 28 හැවිරිදි තරුණයා සූර් වී සිටි බව හාල්පොන් පොලිසිය කියා සිටී.
SUV රියට දැඩි හානි සිදුවී තිබූ අතර එහි අසුන්ගෙන සිටි රියැදුරු ඇතුළු තිදෙනාගෙන් දෙදෙනකු එම ස්ථානයේදීම මියගිය අතර තුවාල ලැබූ තරුණිය රෝහලට ගෙනයෑමට පෙර මියගියේය.
මෙම සිද්ධියට වගකිවයුතු තරුණයා තුවාල ලබා ඇත.