කැනඩාවේදී දිවි අහිමිවු රාජගිරියේ පවුල

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මීට සති දෙකකට කලින්, කෑනඩාවෙදි ලන්කාවේ පවුලක් රිය අනතුරකින් මිය ගිහින්.. දරුණු අනතුරක්

    28 හැවිරිදි තරුණයකු පැදවූ කැඩිලැක් රථයක් හා ශ‍්‍රී ලාංකිකයකු පැදවූ රියක් ගැටීමෙන් තිදෙනා මියගොස් තිබෙනවා. SUV රිය පැදවූයේ අතුල කරුණානන්ද නමැති ශ‍්‍රී ලාංකිකයෙකි.

    ඔහු පැදවූ රියේ බිරිය සොමිකැලූම් සහ දියණියද වේ. කැඩිලැක් රිය පැදවූ 28 හැවිරිදි තරුණයා සූර් වී සිටි බව හාල්පොන් පොලිසිය කියා සිටී.

    SUV රියට දැඩි හානි සිදුවී තිබූ අතර එහි අසුන්ගෙන සිටි රියැදුරු ඇතුළු තිදෙනාගෙන් දෙදෙනකු එම ස්ථානයේදීම මියගිය අතර තුවාල ලැබූ තරුණිය රෝහලට ගෙනයෑමට පෙර මියගියේය.

    මෙම සිද්ධියට වගකිවයුතු තරුණයා තුවාල ලබා ඇත.


     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    මගේ අක්කා යාලුවෙක්ගෙ අයියකෙනෙක්
    1624940705895.gif
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    උඹලට මේක දැනුනද දන් නෑ.මිනිස්සු තුන්දෙනෙක් මැරුන කියල කීවට උන්ගෙ ජාතකේ ගැන කිව්වෙ නෑ නේද?මෙහෙ එහෙම නම් කියනවනෙ අහවල් රටේ ඉඳන් ඇවිල්ල ලංකාවෙ පදිංචි වෙලා හිටිය පවුලක් කියලා.අනික මැරුන අයගෙ ෆොටෝ එකක් වත් පෙන්නුවෙ නෑනෙ.මෙහෙ නම් පෙන්නනවනෙ ඔක්කොම විස්තරත් එක්ක.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ලන්කාවේ බීපු එකෙක් නම් උගේ අම්ම තාත්තාගේ ඉදන් සේරම මතක් කරල මේ වෙනකොට, :dull:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    කැඩිලැක් රථයයි SUV රථයයි කිව්වම ගැලපෙන්නෙ නැති ගතියක් තියෙනව
    It's T-Boned or a side impact. Even at low speeds around 40 - 50 kph these type of accidents can cause severe injury. So at high speeds the chances are that these ends up in fatalities. Only the safety features in the vehicle offers some protection. Some makes of vehicles do have better side impact protection (SIPS) - could be diagonal struts made of ultra-high-strength steel, and also the side air-bags/ curtains offer some protection. :(
     
    • Like
    Reactions: topkollek