කුඩු ගන්ජ උදව්වක්

AsankaMalaya

Well-known member
  • Sep 25, 2020
    186
    357
    63
    මචන්ලා උදව්වක් ඕනෙ.
    Joke එකට ගන්න එපා
    කුඩු ගන්ජ ගහන එකෙක්ව එකෙන් ගලොගන්න ඕනෙ..
    උබල දන්න ඩොක්ටර් කෙනෙක් හරි consultant කෙනෙක්ගෙ හරි contact එකක් දෙනවද?
    පින් සිද්ද වෙනවා
     
    • Like
    Reactions: Ryan08

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    කුඩු ගහන උන් නම් බේරා ගන්න අමාරුයි. ආත්මය මාරු උනොත් ඇරුනම.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    සුමිත්‍රයෝ කියල කියන්නෙත් ඔය වගේ තැනක් නේද
    srilankasumithrayo lk
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ගංජා නම් මොකෝ බං.. ඔවා හම්බෙන්නත් පින තියෙන්න ඕනේ.. :love:

    මෙත්/කුඩු නම් තමන් හිතලා නවත්තන්න ඕනේ, කොහේ ගිහින් දම්මත් පරණ යාළුවො ආශ්‍රේ කරනවානම් වැඩක් නැහැ..