මචන්ලා උදව්වක් ඕනෙ. Joke එකට ගන්න එපා කුඩු ගන්ජ ගහන එකෙක්ව එකෙන් ගලොගන්න ඕනෙ.. උබල දන්න ඩොක්ටර් කෙනෙක් හරි consultant කෙනෙක්ගෙ හරි contact එකක් දෙනවද? පින් සිද්ද වෙනවා