උබ ඩොකෙක් ද?
බලපන් මෙතන ඉදන්...
උබට හිතෙනවනම් මෙයාට වඩා උබ දන්නව කියල ඒ ඩොක්ටව ගෙදර යවලා ගිහින් SLMC එකෙ වැඩ බාර ගනින්..
අනික් එක මේ දෙන පොර ටෝක් ටික සේරම වැහෙනව අර උබ කිව්ව කෝටි දෙක ඇතුලෙ උබේ පවුලෙ එකෙක් හිටියොත්..

මටත් වඩා උබ අමතයි එදාට..
මම පොඩ්ඩක් වෙලා බැලුව මට ඕක දිගටම බලන්න බෑ. බලන්න හිතෙන්නෙත් නෑ හේතු ගොඩක් නිසා. මේ ගැන කතා කරන්න ගියොත් මට අද දවසම type කර කර ඉන්න වෙනවා. නමුත් මම ඔයාගේ අවදානයට කරුණු කීපයක් කියනම්. ඔයාට පුළුවන් ඒවා ගැන පස්සේ කල්පනා කරන්න.
* ලංකාව කියන්නේ 100% ක් ම වගේ corrupt රටක්. (දෙයක් කල්පනා කරද්දී බලන්න ඕන මුලිකම කරුණක්)
* ලංකාවේ ජන මාධ්‍ය අයිති කාටද? දේශපාලනයට සම්බන්ද කම් තියනවද?
* ඒ ජන මාධ්‍ය වල යන්නේ පෙර මැනවින් සකස් කරන ලද scripted dramas ද ? නැත්තන් පරම සත්‍යද?
* හැමෝම කරන්නේ business. හැමෝම වැඩ කරන්නේ, කතා කරන්නේ සල්ලි වලට. නැත්තන් පිං තාකාද?
* සංවර්ධිත රටවල් ලක්ෂ ගණනින් මළත් වැහුවේ නැත්තේ ඇයි?
* සංවර්ධනය වෙමින් පවතින අනෙකුත් බොහෝ රටවල් පවා වැහුවේ නැත්තේ ඇයි?
* අනිත් සංවර්ධනය වෙමින් පවතින සහ වහුවෙත් නැති රටවල මිනිස්සු බුරුතු පිටින් මරුනේ නැත්තේ ඇයි?
* කොරෝන වලින් සුදුවන ආර්ථික වෙනසින් ලාභ ලබන්නේ කවුද?
* කොරෝන වලින් සුදුවන සෞක්යම භීතිකාවෙන් ලාභ ලබන්නේ කවුද?
* වෛද්‍යවරු කියන ඔක්කොම කතා ඇත්තද? ඒ ගොල්ලෝ සල්ලි වලට බොරු කියන්නේ නැද්ද?
* ප්‍රකෝටිපති බෙහෙත් සමාගම් හා/හෝ දේශපාලකයන් හෝ..වෙනත් අයවලුන් වෛද්‍යවරුන්ම මිලයට ගෙන නැද්ද?
....
....
..
etc...
තව තියනවා මට හිතෙන ඒවා මම නොකියා ඉන්නං..
--------------------
අපේ පවුලේ කවුරු මැරුණත් මම වද වෙන්නේ නෑ ඒ ගැන. මොකද මම බෞද්ධයෙක් විදිහට දන්නවා මිනිහෙක් මැරෙන්නේ කර්මනුරුපව කියලා. ඒ නිසා මැරෙන්න තියනවා නං කොරෝනා නොවුනත් වෙන විෂබිජයකින් මැරෙන්න පුළුවන්. හෝ වෙනත් විදිහකට මැරෙන්න පුළුවන්. ඒ නිසා මගේ වටේ අය මැරෙන එක, මැරෙන විදිහ, ඒ අය ගෙනාපු කර්ම වල ස්වරුපය. එකට මට කරන්න දෙයක් නෑ. නමුත් කරන්න පුලවන් පොඩි දෙයක් හරි තියනවා නං බෙර ගන්න කරනවා. නමුත් බැරි නං කරන්න දෙයක් නෑ.
මුලිකම ප්‍රශ්නේ ඔගොලන්ට හැකියාවක් නෑ රාමුවෙන් එලියට පැනලා හිතන්න. ඕගොල්ලන්ට හැකියාවක් නෑ පෙනන සාපේක්ෂ රාමුවෙන් ගොඩක් ඉහල ඉඳන් පහල පෙන රාමුවේ වපසරිය මැනලා බලන්න...
"typical citizen" behavior.. i don't blame you..

but it's not a my issue!
