රට වහන්නේ නැත්තෙර් ඇයි

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඊයා යකෝ මහ දොස්තරලා 78000
    හූනු බිජු ඩොකාල 47000
    Bytheway ඩොකාලට බැන්නම පාමසි කාරයා කුලප්පු වෙන්නෙ ඇයි 🙄

    සිරාවටම බම්. කලකන්නි කියන්නේ පිනට ඉගෙන ගෙන කොරෝනාව පෙන්න පෙන්න පඩිත් වැඩි කරගෙන පෝරත් නවත්තලා
    මොන ජාතියක් ද බන් මුන්
    ------ Post added on Jul 1, 2021 at 12:51 AM
    ෆාමසි 😂 තොට නම් එන ආත්මේ ෆාමසියකවත් හම්බෙන්නෙ නෑ වැඩ. අනාත සක්කිලි.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    චිට් නැතුව බෙහෙත් ගන්න උන්ට බෙහෙත් දීලා මූ හිතන් ඉන්නේ මූ ඩොකෙක් කියලා
    පව් අනාතයා. දුප් බල්ලා
    ගිහින් 47000න් රුපියල් විස්සක් වත් ඉල්ලගනින්
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    රට වහන්න කියලා කෑ ගහන්නේ වැඩක් නොකර පඩි කන රජයේ සේවකයෝයි ගෙවල් වල පිනට බත් කන උනුයි වෙන්න ඇති.
    කොටි දෙකක් මැරුණත් මේ රට වහලා තියන්න බෑ.
    මෙච්චර කල් රට වහලා තිබ්බ එකේ ප්‍රතිවිපාක ඉස්සරහට තේරෙයි.
    100% Agree
     
    • Like
    Reactions: shenic88

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    රට වහන්න කියලා කෑ ගහන්නේ වැඩක් නොකර පඩි කන රජයේ සේවකයෝයි ගෙවල් වල පිනට බත් කන උනුයි වෙන්න ඇති.
    කොටි දෙකක් මැරුණත් මේ රට වහලා තියන්න බෑ.
    මෙච්චර කල් රට වහලා තිබ්බ එකේ ප්‍රතිවිපාක ඉස්සරහට තේරෙයි.

    Wow what a marvelous thought 👌👌👌

    මෙච්චර කල් නියමිත වෙලාවට රට නොවහලා තිබ්බ එකේ ප්‍රතිවිපාක ඉස්සරහට තේරෙයි.
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    Wow what a marvelous thought 👌👌👌
    ලොල් බම්බුව තමයි. කියපන් බලන්න කොරෝනා නිසා අවුරුද්දක් විතර වහල තිබ්බ රටවල්. කොහෙද වහලා තිබ්බේ?

    අදටත් වැඩිපුරම මැරිලා තියෙන්නේ ඇමරිකාවේ! ලක්ෂ 6ක් මැරිලා! රට වැහුවද ? උඹලා වගේ ජනතාවක් ඉන්න නිසා තමයි අපිට මේ රටේ ඉන්න බැරි වෙලා තියෙන්නේ!

    Screenshot from 2021-07-01 01-28-09.png
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    ලොල් බම්බුව තමයි. කියපන් බලන්න කොරෝනා නිසා අවුරුද්දක් විතර වහල තිබ්බ රටවල්. කොහෙද වහලා තිබ්බේ?
    රට මාස ගණන් වහන්න ඕනේ නෑ බං හරි වෙලාවේ පොඩි පොඩි තැන් වහල control කරා නම්..

    ඇද ඇද ඉදලා එක පාරට රටම වහල දැන් කියනවා ආර්ථිකේ ට කෙල වෙනවලු ආරකලු mekalu..

    බම්බුව තමා :yes:
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    රට මාස ගණන් වහන්න ඕනේ නෑ බං හරි වෙලාවේ පොඩි පොඩි තැන් වහල control කරා නම්..

    ඇද ඇද ඉදලා එක පාරට රටම වහල දැන් කියනවා ආර්ථිකේ ට කෙල වෙනවලු ආරකලු mekalu..

    බම්බුව තමා :yes:
    ඒ වයිරස් ගැන උඹ හිතාගෙන ඉන්න විදිහ. වයිරස් වලින් බේරෙන්න බෑ රටවල් වහලා. තැන් තැන් මාසෙට දෙකට වහලා. අද එන්නේ නැති වයිරස් එක හෙට එනවා. හෙට නෙවේ නං අනිද්දා එනවා. කවදා හරි එනවා. බෙහෙතක් හොයා ගන්න කන් කරන්න කිසිම දෙයක් නෑ. අනික මේ වයිරස් එකෙන් හැමෝම මැරෙන්නේ නෑ නේ? උඹ යෝජනා කරන්නේ වයිරස් එකෙන් බේරිලා කන්න නැතුව මැරෙන්න කියලා.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    ඒ වයිරස් ගැන උඹ හිතාගෙන ඉන්න විදිහ. වයිරස් වලින් බේරෙන්න බෑ රටවල් වහලා. තැන් තැන් මාසෙට දෙකට වහලා. අද එන්නේ නැති වයිරස් එක හෙට එනවා. හෙට නෙවේ නං අනිද්දා එනවා. කවදා හරි එනවා. බෙහෙතක් හොයා ගන්න කන් කරන්න කිසිම දෙයක් නෑ. අනික මේ වයිරස් එකෙන් හැමෝම මැරෙන්නේ නෑ නේ? උඹ යෝජනා කරන්නේ වයිරස් එකෙන් බේරිලා කන්න නැතුව මැරෙන්න කියලා.
    🤦‍♂️
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    ඩෙල්ටා වයිරසය ලන්කාව ලගටම ඇවිත්. මුන් අපේ වැඩිහිටි පරපුර මරාගන්න හදන්නේ. යකෝ මෙච්චර කල් රටේ කවුරුත් බඩගින්නේ මැරෙනූ නෑ. රට වහපල්ලා. වරාය ගුවන් තොටුපොල වහපල්ලා. කොරෝනා පතුරන කර්මාන්තශාලා වැඩ බිම් වහපල්ලා. කොම්පග්න්‍යවීදියේ නෙමේ රටේම වැඩපොළවල් වහපල්ලා. අපිට නොමැරී ඉන්න පුලුවන්. අවුරුදු 3කට රට වහපල්ලා
    සිංගප්පුරුව කරපු දේ බලන්න
    සිංගප්පුරුව දෙස හැරෙන්න (කියුබාව නොවේ)
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    ඔහොමම කියාගෙන පලයන් උඹේ plan එක රට වහ වහ ඉඳලා මොකද්ද කොරන්නේ කියලා. කොහොමද බේරෙන්නේ කියලා. :D

    උබ ඩොකෙක් ද?

    බලපන් මෙතන ඉදන්...



    උබට හිතෙනවනම් මෙයාට වඩා උබ දන්නව කියල ඒ ඩොක්ටව ගෙදර යවලා ගිහින් SLMC එකෙ වැඩ බාර ගනින්.. :yes:

    අනික් එක මේ දෙන පොර ටෝක් ටික සේරම වැහෙනව අර උබ කිව්ව කෝටි දෙක ඇතුලෙ උබේ පවුලෙ එකෙක් හිටියොත්.. :yes: මටත් වඩා උබ අමතයි එදාට..
     

    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    රට වහලා ගොඩ ගන්න තිබ්බ මැයි වල වගේ සති 2ක් 3ක්. දැන් බෑ බන්. තව මාස 3ක් 4ක් යන කල් මෙහෙම තමයි.

    ow me widiyatama yai
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    රට වහලා ගොඩ ගන්න තිබ්බ මැයි වල වගේ සති 2ක් 3ක්. දැන් බෑ බන්. තව මාස 3ක් 4ක් යන කල් මෙහෙම තමයි.

    මේවා කොරොණා මරණ කියල අතාරින්න බෑ, අර පාස්කු බෝම්බේ වගේම මේවාත් නොසැලකිල්ල සහ උද්දච්චකම නිසා කරන මිනීමැරුම්
    හරියට සති දෙකක් ඇඳිරි නීතිය දාලා තිබ්බ නම් ඔච්චර මැරෙන්නේ නෑ. මුන් ඇරලා තිබ්බේ පෝට් සිටි පනත පාස් කරගන්න. කොරෝනා නිසා කවුරුත් උද්ගෝෂණ වැඩිය තියන්න බය උනා.
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    උබ ඩොකෙක් ද?

    බලපන් මෙතන ඉදන්...



    උබට හිතෙනවනම් මෙයාට වඩා උබ දන්නව කියල ඒ ඩොක්ටව ගෙදර යවලා ගිහින් SLMC එකෙ වැඩ බාර ගනින්.. :yes:

    අනික් එක මේ දෙන පොර ටෝක් ටික සේරම වැහෙනව අර උබ කිව්ව කෝටි දෙක ඇතුලෙ උබේ පවුලෙ එකෙක් හිටියොත්.. :yes: මටත් වඩා උබ අමතයි එදාට..

    මම පොඩ්ඩක් වෙලා බැලුව මට ඕක දිගටම බලන්න බෑ. බලන්න හිතෙන්නෙත් නෑ හේතු ගොඩක් නිසා. මේ ගැන කතා කරන්න ගියොත් මට අද දවසම type කර කර ඉන්න වෙනවා. නමුත් මම ඔයාගේ අවදානයට කරුණු කීපයක් කියනම්. ඔයාට පුළුවන් ඒවා ගැන පස්සේ කල්පනා කරන්න.

    * ලංකාව කියන්නේ 100% ක් ම වගේ corrupt රටක්. (දෙයක් කල්පනා කරද්දී බලන්න ඕන මුලිකම කරුණක්)
    * ලංකාවේ ජන මාධ්‍ය අයිති කාටද? දේශපාලනයට සම්බන්ද කම් තියනවද?
    * ඒ ජන මාධ්‍ය වල යන්නේ පෙර මැනවින් සකස් කරන ලද scripted dramas ද ? නැත්තන් පරම සත්‍යද?
    * හැමෝම කරන්නේ business. හැමෝම වැඩ කරන්නේ, කතා කරන්නේ සල්ලි වලට. නැත්තන් පිං තාකාද?
    * සංවර්ධිත රටවල් ලක්ෂ ගණනින් මළත් වැහුවේ නැත්තේ ඇයි?
    * සංවර්ධනය වෙමින් පවතින අනෙකුත් බොහෝ රටවල් පවා වැහුවේ නැත්තේ ඇයි?
    * අනිත් සංවර්ධනය වෙමින් පවතින සහ වහුවෙත් නැති රටවල මිනිස්සු බුරුතු පිටින් මරුනේ නැත්තේ ඇයි?
    * කොරෝන වලින් සුදුවන ආර්ථික වෙනසින් ලාභ ලබන්නේ කවුද?
    * කොරෝන වලින් සුදුවන සෞක්‍යම භීතිකාවෙන් ලාභ ලබන්නේ කවුද?
    * වෛද්‍යවරු කියන ඔක්කොම කතා ඇත්තද? ඒ ගොල්ලෝ සල්ලි වලට බොරු කියන්නේ නැද්ද?
    * ප්‍රකෝටිපති බෙහෙත් සමාගම් හා/හෝ දේශපාලකයන් හෝ..වෙනත් අයවලුන් වෛද්‍යවරුන්ම මිලයට ගෙන නැද්ද?
    ....
    ....
    ..
    etc...
    තව තියනවා මට හිතෙන ඒවා මම නොකියා ඉන්නං.. :D

    --------------------

    අපේ පවුලේ කවුරු මැරුණත් මම වද වෙන්නේ නෑ ඒ ගැන. මොකද මම බෞද්ධයෙක් විදිහට දන්නවා මිනිහෙක් මැරෙන්නේ කර්මනුරුපව කියලා. ඒ නිසා මැරෙන්න තියනවා නං කොරෝනා නොවුනත් වෙන විෂබිජයකින් මැරෙන්න පුළුවන්. හෝ වෙනත් විදිහකට මැරෙන්න පුළුවන්. ඒ නිසා මගේ වටේ අය මැරෙන එක, මැරෙන විදිහ, ඒ අය ගෙනාපු කර්ම වල ස්වරුපය. එකට මට කරන්න දෙයක් නෑ. නමුත් කරන්න පුලවන් පොඩි දෙයක් හරි තියනවා නං බෙර ගන්න කරනවා. නමුත් බැරි නං කරන්න දෙයක් නෑ.

    මුලිකම ප්‍රශ්නේ ඔගොලන්ට හැකියාවක් නෑ රාමුවෙන් එලියට පැනලා හිතන්න. ඕගොල්ලන්ට හැකියාවක් නෑ පෙනන සාපේක්ෂ රාමුවෙන් ගොඩක් ඉහල ඉඳන් පහල පෙන රාමුවේ වපසරිය මැනලා බලන්න...

    "typical citizen" behavior.. i don't blame you.. :) but it's not a my issue! :D
     
    Last edited:
    • Like
    Reactions: sithija.h

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    භාග්‍යා දෙන පණිවිඩය හොදින් අසන්න.
    අපේ කාලේ යකඩ දියණිය