දැන් වහලා වැඩක් නෑ බං.
වහනව නම් වහන්න තිබුනේ අව්රුදු දවස්වල. ඒක කරන්න මොලේ ඇති පාලකයෙක් හිටියෙ නෑ.
ඊට කලින් බ්‍රැන්ඩෙක්ස් එකෙන් පටන් ගත්ත කාලේ හරියට වහලා ගේම ගහන්න තිබුනා.
කොහොමත් දැන් නිව්සීලන්ඩ් වගේ ගේම් ගහන්න සිගන අපේ රටට බෑනේ බං. දැන් බලපං රට යන්නේ හොම්බෙන්. දැන් කරන්න තියන්නේ හැම තැනම අහඹු පීසීආර් කරන්න ඕනේ. හැම ටව්මකම දවසකට ලොකු ප්‍රමාණයක් පීසීආර් කරන්න ඕනේ. එතකොය විනයක් නැති සිහලු ටික බය වෙලා අනවශ්‍ය ගමන් බිමන් නතර කරනවා. නැත්තන් පියුමි හන්සමාලිට බැන්නට රටෙන් බාගයකට වැඩිය කරන්නේ පාටි දාන එක තමයි. බලපං උඹලා දන්න කී දෙනෙක් නෑදෑ ගෙවල් ගානේ යනවද කියලා