UN ekata yawanna one mewa nan shit

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,238
    21,095
    113
    අද නිව්ස් වල සිංහයෝ අස්සෙ ඉන්න ගෙම්බොන්ගෙ නිව්ස් සෑහෙන්න තිබුනා. පාදුක්කෙ, නෙලුවෙ හෙන කේස්. පොලීසිය කනපිට ගහන්න ව්ව්‍යි වගේ. 😐😐😐
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,912
    1
    28,115
    113
    ලංකාවේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ජිනීවා හරි යන්න වෙනවා. අර පොලිසිය බාර පුකේ අද්මිරාල් මොකුත් නොකර පෑන්ටි ඩිලිවරි කරනවා
     
    • Like
    Reactions: ComanMan

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,206
    13,087
    113
    33
    ෆින්ලන්ඩ්
    ඕවා ද්වසකට කොච්චර වෙනව ඇද්ද? එළියට එන්නේ බොහොම කලාතුරකින් නේ.

    මම දන්න එක පවුලක් ඉන්නවා , උන් අන්තිමටම රට දාල ගියා. ගෙදෙට්ට පැනපු හොරෙක් ගැන පැමිණිලි කරන්න ගිහින් අන්තිමටම රටත් දාල යන්න උනා.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    පුදුම සක්කිලිනේ බං.මොරටුවේ වගේ ගමම ඵකතු වෙලා ඕකුන්ට දෙන්න තියෙන්නෙ දුවන්න.
     

    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    පුදුම සක්කිලිනේ බං.මොරටුවේ වගේ ගමම ඵකතු වෙලා ඕකුන්ට දෙන්න තියෙන්නෙ දුවන්න.

    ow kallamakanni wesi ge puthala innne