Questions QS -Furniture

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,307
    1,523
    113
    32
    Earth-Cj025
    Furniture Company එකක් වැඩ කරද්දී. QS කෙනෙක් වාසයන් අනිවර්යේන්නම් හදාරන්න ඕනේ පොත් මොනවද බන් තියෙන්නේ. Standed Books එහෙම මේ අංශෙන් යද්දී පාවිච්චි කරන්න තියෙනවාද?
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,606
    1
    4,438
    113
    Matale
    QS වලට අමතරව ඉතින් materials ගැන සෑහෙන දැනීමක් ඕන නේද?? අපි කියමු, kitchen pantry cupboard හෝ bed room/dining room furniture manufacture හෝ supply and installation කරන විදිහ.. ඒවට කොහොමද BOQ Item විදිහට ගන්නෙ... ඕව තමයි නේද දැනගන්න ඕන..
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,307
    1,523
    113
    32
    Earth-Cj025
    QS වලට අමතරව ඉතින් materials ගැන සෑහෙන දැනීමක් ඕන නේද?? අපි කියමු, kitchen pantry cupboard හෝ bed room/dining room furniture manufacture හෝ supply and installation කරන විදිහ.. ඒවට කොහොමද BOQ Item විදිහට ගන්නෙ... ඕව තමයි නේද දැනගන්න ඕන..
    ow bn. man me filed eka gana mokuthma danne naha? kalin mama Paint paththe Costing wala hitye.

    http://rockwelleng.com/blog/downloads/cesmm/SMM7.pdf

    https://www.buildings.gov.lk/images/news/im/BSR_2020.pdf

    තව ඉතින් අතට අහු වෙන ඕනම එකක් කියවපන්. Interior Fit-out ත් කරනවද?? නැත්තන් ෆර්නිචර් විතරද??
    Thnaks. okkoma karanawa bn.
    ------ Post added on Jul 1, 2021 at 1:01 PM
     
    • Like
    Reactions: chirantha19890821