Furniture Company එකක් වැඩ කරද්දී. QS කෙනෙක් වාසයන් අනිවර්යේන්නම් හදාරන්න ඕනේ පොත් මොනවද බන් තියෙන්නේ. Standed Books එහෙම මේ අංශෙන් යද්දී පාවිච්චි කරන්න තියෙනවාද?
Thanks මම PM එකක් දැම්මා .BUMPER
@XibitZ meyagen ahnna
ow bn. man me filed eka gana mokuthma danne naha? kalin mama Paint paththe Costing wala hitye.QS වලට අමතරව ඉතින් materials ගැන සෑහෙන දැනීමක් ඕන නේද?? අපි කියමු, kitchen pantry cupboard හෝ bed room/dining room furniture manufacture හෝ supply and installation කරන විදිහ.. ඒවට කොහොමද BOQ Item විදිහට ගන්නෙ... ඕව තමයි නේද දැනගන්න ඕන..
Thnaks. okkoma karanawa bn.http://rockwelleng.com/blog/downloads/cesmm/SMM7.pdf
https://www.buildings.gov.lk/images/news/im/BSR_2020.pdf
තව ඉතින් අතට අහු වෙන ඕනම එකක් කියවපන්. Interior Fit-out ත් කරනවද?? නැත්තන් ෆර්නිචර් විතරද??
Ade matath ewapankoThanks මම PM එකක් දැම්මා .
hari mama ubawa Conversation ekata Add karaAde matath ewapanko